:yes:
:yes:
:yes:
:yes:
:yes:
:yes:
මචන්ලා මම දැකලා තියනවා සයිට් වල තියනවා Facebook, Youtube වගේ එවාගේ Likes, Subscribe එහෙම විකුනන්න දාලා තියනවා..... කොහොමද එහෙම කරන්නේ ? (ඒ කිවේවේ වැඩේ වෙන්නේ කොහොමද ? - Real Likes & Subscribe )
එහෙම විකුනන්න දාලා තියන කෙනා කොහොමද අපිට එහෙම දෙන්නේ ?