අයියේ, උඹලා දෙන්න පට්ට
මාර්ග අංක 34
කුරුණෑගල - මීගමුව
නගරාන්තර සීඝ්‍රගාමී සුඛෝපභෝගී අංක 63-1841 බස් රථයට මං නැග්ගේ ඉක්මනින් එන්න බස් එක සිංගක්කුලියේ නතර කරලා බස් එකේ රියදුරු මහතා කියනවා " ඔය අම්මාව න්ගග ගන්න කියලා" පාර අයිනේ පට්ට අව්වෙ ඉහින් කණින් දාඩිය දාගෙන ඉන්න මේ අම්මව නග්ගා ගත්තා,ඇතුලේ...