බුලත්විට කන යාලුවෝ මෙතනට සෙට් වෙන්න :cool::cool:
ඔයාල කැමතිම බුලත්විට recipes/වට්ටෝරු මෙතන ශෙයා කරන්න :cool::cool:
මම කැමතිම විදිය මේක : බුලත් කොලෙන් 1/4 ක් අරන් හීනි කෑලි වලට ඉරන්න, දුන්කොල පොඩි කෑල්ලක් අරන් ඉරල බුලත් කෑලි ටිකත් එක්ක මික්ස් කරන්න :) පුවක් ගෙඩියෙන් 1/4 ක් විතර අරන් කටේ දාල හොදට...