දෙමව්පියන්ගෙ වටිනාකම
මට දෙමව්පියන්ගේ වටිනාකම තේරුනේ නෑ :no: කෙල්ල සෙට් වෙලා හිටපු දවස් වල ඒකි එක්ක මල් කඩ කඩ හිටිය 4n එකෙන් දවසම :( ගෙදර අයව සත පහකට ගණන් ගත්තෙ නෑ මම :( හැමෝටම වඩා මට කෙල්ල ලොකු උනා. එත් අද කෙල්ල මට බොරුවක් කරා කියල දැනගෙන මන් පිස්ස වගේ අඩද්දී මගේ හිත හැදුවේ අම්මයි තාත්තයි :(...