නිදහස හා නිදහස
ශ්‍රී ලංකා මාතාව නිදහස් දිනය සමරනු ලබන්නේ නිදහසේ සුවය භුක්තිවිඳිය හැකි සැබෑ වාතාවරණයක් තුළය. නිදහස යනු අප කවුරුන් වුව ද ඉතා අභිමානයෙන් සිහිපත් කරන, සිහිපත් කළයුතු විශේෂ වූ කාරණයකි.
බ්‍රිතාන්‍යයන්ගේ තාඩන පීඩනවලට ලක් වූ අපි එම අධිරාජ්‍ය බලවේගයන්ගෙන් 1948 පෙබරවාරි 4වැනිදා නිදහස...