"සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය අහෝ අහෝ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    anshumalik.jpg

    10504_10151186453981072_34933215_n.jpg

    Yashodara Devi , Anchal singh

    මේ මොක්කුද බන් මේ :oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැර යන්නේ අපි කවුරුත් අහල තියෙන දෙ නම් නොකියාම හොරෙන් ගියා කියලා
    ශ්‍රී සිද්ධර්ත ගෞතම ෆිල්ම් එකේ නම් සිද්ධාර්ථ ගිහි ගෙය හැර යන්නේ සියලුදෙනාටම කියලා අවසර අරගෙන
    එතකොට කොයි එකද ඇත්ත :angry::angry::angry:
    අපිටත් එක නම් ප්‍රශ්නයක් තමයි :confused::confused:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ මොක්කුද බන් මේ :oo::oo:

    ඔය actress ලා නේ :(

    ඔව් ඔව් එතන අවුලක් තියනවා තමා :yes: ෆිල්ම් එක නම් හොදයි වගේ නමුත් Pathirana 83 දාලා තියන actress ගේ pic එක දැක්කහම ෆිල්ම් එකත් එපා උනා :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය actress ලා නේ :(
    ඔව් ඔව් එතන අවුලක් තියනවා තමා :yes: ෆිල්ම් එක නම් හොදයි වගේ නමුත් Pathirana 83 දාලා තියන actress ගේ pic එක දැක්කහම ෆිල්ම් එකත් එපා උනා :(
    මමත් මේ බැලුවේ මොකද්ද කියල මේ බන් :dull::dull::dull:
    මේවා දැක්කම යසෝදරා ගැන නරක අදහස් පහල වෙනවනෙ බන්
    අහෝ පවකි සිදුවන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමත් මේ බැලුවේ මොකද්ද කියල මේ බන් :dull::dull::dull:
    මේවා දැක්කම යසෝදරා ගැන නරක අදහස් පහල වෙනවනෙ බන්
    අහෝ පවකි සිදුවන්නේ

    ඔව් යසෝදරා චරිතයට ඉන්න කෙනා නම් එච්චරම අවුලක් නෑ වගේ :no:එත් මහාමායා චරිතට ඉන්න කෙනා miss india වලට ගියපු කෙනෙක් ලු ( මුල්ම pic එකේ ඉන්නේ ) :no::(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් යසෝදරා චරිතයට ඉන්න කෙනා නම් එච්චරම අවුලක් නෑ වගේ :no:එත් මහාමායා චරිතට ඉන්න කෙනා miss india වලට ගියපු කෙනෙක් ලු ( මුල්ම pic එකේ ඉන්නේ ) :no::(
    ලස්සන එවුන් ඉතින් ඔය වගේ එවලින් තමයි හොයාගන්න වෙන්නෙ බන්
    ෆිල්ම් එකේ කොලිටි එක එහෙම හොදයි අවුලක් නෑ
    අතන තමයි මට අවුල
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලස්සන එවුන් ඉතින් ඔය වගේ එවලින් තමයි හොයාගන්න වෙන්නෙ බන්
    ෆිල්ම් එකේ කොලිටි එක එහෙම හොදයි අවුලක් නෑ
    අතන තමයි මට අවුල

    ඔව් Film එක හොදයි :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පෝය දවසේ නිකන් පෙන්නුවා නිසා අපිත් ගිහින් බැලුවා

    මෙහේ පෝයට free පෙන්නුවේ නෑ නේ :no: මම බැලුවේ film එක release කරපු දවසේම :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහේ පෝයට free පෙන්නුවේ නෑ නේ :no: මම බැලුවේ film එක release කරපු දවසේම :)
    සිනෙමැක්ස් එකේ නම් පෙන්නුවා මචෝ
    1.30 න් පස්සේ ෂෝ ටයිම් සේරම ෆ්‍රී
    සෙනගත් හිටිය බලන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපහාසයක් නොකර හදනවා නම් අවුලක් නෑ .බඡට් එකෙන් ෆිල්ම් එක හොදද නරකද කියන්න බෑ සාර්ථක වුන ලෝ බඡට් ෆීල්ම් ඔනේ තරම් තියෙන්නේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Ballo burai qvalu....
    Kenek wedak karama kakulen adinna, weradi pennana kotiyak dena innawa...
    Karanna kalin ahanna tibbe may thread eka dapu kenagen... aparade.....
    Mamat Buddhagame tamai...awunata oke hema deyakma pothe tiyena widihata karanna ona kiyala deyak nehe anika siddhartha kale wuna dewal a widihatama poth wala liyawela tiyenawada kiyala kohomada api danne....

    Wiwechana walata wada mal tamai denna ona.... bohoma pin....
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උබ හරි මචන්.බලපන් මචන් සුද්ධොදන රජතුමට රන්ජාව දාලා බිම්බිසාර රජතුමාට ජීවන් ව දාල මොනතරන් අපහාසයක්ද ක්සිම පෞරශයක් නෑ මුන් දෙන්නගෙම. මුන්ට වස් වදිනවා මෙ කරන අපහාස වලට:frown::frown::frown: