1. HeshanMadusanka

    Suzuki Hustler එක ගැන

    Suzuki Husler එක ගැන පොඩ්ඩක් දන්න අය මේක ගැන පොඩි විස්තරයක් කියන්න Wagon r හා Japan Alto වලට වඩා meintain cost සහ spair parts cost අඩුයිද?
  2. HeshanMadusanka

    Perodua Axia එක ගැන දන්න අය එන්ඩෝ

    Perodua Axia එක ගැන දන්න අය එන්ඩෝ මං දන්නවා මේකෙ Perodua Axia පදින උන් හරි පැදල තියන උන් හරි නැත්නම් ඒ ගැන දන්න උන් හරි ඉන්නවා කියලා මේ ප්‍රශ්න දෙකට උත්තර නිවැරදි අදහසක් ගන්න පුලුවන් විදිහට ඳුන්නොත් ලොකු දෙයක් නඩත්තු වියදම් කොහොමද අඩුද Manual එකක් කීයක් වෙයිද මේ දවස් වල
  3. HeshanMadusanka

    Daihatsu mira එකද නැත්නම් suzuki celerio එකද හොඳ

    Daihatsu mira එකද නැත්නම් suzuki celerio එකද හොඳ මේ වාහන දෙකෙන් සාමාන්‍යයෙන් අවුරුදු 4 විතර පාවිච්චි කරන්න හොඳ වාහනේ මොකක්ද සහ මේ දෙකෙන් නඩත්තුව පහසු කොයිකද කියලත් කියපල්ලා ඈ...... අනේ බං මොනවහරි දැම්මොත් ලොකු දෙයක්
  4. HeshanMadusanka

    Alto 800 or mira es 2015 nadaththuwa gana, ???

    First wahane widiyata hoda wahanyak kiyapanko 🤗🤗🤗 Mama me aurudde mada mage mulma car eka ganna inne mama car gana wadi danumak na E nisa pluwan widihata udauwak karapan mama me elakiri automobile forum ekata awe youtube eke vehical reviews dakala First wahane widiyata hoda ekak Nadaththu...

    No contents