1. HeshanMadusanka

    Mazda bongo

    Maza bongo lion face 2016 van 2 dala thiyenawa ikman eke wikunann Ethakota me van eka 2016 hadalada Eka van ekak laksha 47 anika 52 Mekak me ganata aragena wikunaddi padu weida Oplzzz help
  2. HeshanMadusanka

    Perodua Axia vs toyota vitz 2015 නඩත්තු වියදම් ගැන

    Perodua Axia vs toyota vitz 2015 නඩත්තු වියදම් ගැන perodua axia car ekata wada toyota vitz 2015 wage option adu 1000cc low grade ekaka meintain cost eka samanaida nathnam wadida spair parts wala mila ehema
  3. HeshanMadusanka

    Japan Alto or Mazda carol 2015 eke....

    :sorry::eek::eek:japan Alto 2015 ekak laksha 21 hoyaganna puluwan weida Natnam aduma washayen kiyakata ganna puluwan weida..:eek::eek::eek:
  4. HeshanMadusanka

    Apple Iphone SE 4න් එක ගැන....

    Apple iphone SE 4න් එක හොදයිද මේකෙ used or new ගනන් කීයක් වෙයිද කොළඹ අවට කොහෙන්ද ගන්න තියෙන්නෙ.. ;)
  5. HeshanMadusanka

    Japan Alto එකේද Indian Alto 800 වැඩි

    indian Alto ekata wage japan alto eke meintain cost eka godak wadida.. Spair parts wal ganan wadeeda japan alto eke indian alto ekata wada BUMP Ekak wath dan yamalla bn POST 100 thawa 3k adui;)
  6. HeshanMadusanka

    Japan Alto ekak ganna පුංචි කාර් නිවස Hodaida

    Japan Alto ekak ganna පුංචි කාර් නිවස Hodaida japan alto ekak baluwe aduwata less karannathuwa Punchi car niwasa hodaida car eka ganna Bump ekak hari dan yaman hode;)
  7. HeshanMadusanka

    Japan Alto ekak kiyak weida

    Second hand japan alto 2015 wage tikak parana ekak kiyak weida aduma washayen.... 20-21 wage hoyaganna bari weida
  8. HeshanMadusanka

    Koikada Me Deken Lassana

    Perodua viva elite ekenui Alto 800nui kokikada lassan ubalata hithenne;)
  9. HeshanMadusanka

    Laksh wissata aduwen wahanayak kiyanna balanna

    laksha wissata aduwen ganna puluwan 2010 uda manual wahanayak mention karamu balanna Hatchback ekak
  10. HeshanMadusanka

    Japan Alto......

    Ubalata hithenne Japan Alto 2015 wage tikak parana pawichchi karapu japan alto ekak aduma washayen kiyak weida....man ahanne aduma washayen
  11. HeshanMadusanka

    Perodua Axia Munual

    me dawaswala perodua axia manual car ekak kiyak weida Ane hitena ganak hari dagena yaman hode... Plzzzz bn
  12. HeshanMadusanka

    Perodua axia 2015 or daihatsu mira 2015

    පවුලේ වාහනයක් විදිහට අඩු වියදමින් පාවිච්චි කරන්න හොඳ මේ දෙකෙන් කොයිකද:eek:
  13. HeshanMadusanka

    එලකිරිය ගැන එලකිරියෙන්ම දැනගන්න අවශ්‍යය&

    එලකිරිය ගැන එලකිරියෙන්ම දැනගන්න අවශ්‍යය& මං එලකිරි කියලා Community එකක් තියෙනවා කියලා දැනගත්තේ Youtube එකේ Elakiri Automobile වලින් මං මේකෙ Vehical talks බලන්න එවා ගැන කතාකරන්න ඒවට reply කරන්න තියන ආසාවටමයි Register වුනේ මට තාම Age -18 දැන් කට්ටිය හිතයි වාහන ගැන කතා කරන්න මං මොකෙද්ද කියලා;)...
  14. HeshanMadusanka

    TOYOTA IST Car help me....

    toyota IST 2007 න් වගේ පස්සේ ආපු ist jeep model එක ගැන මොකද හිතෙන්නේ මේකෙ parts තියනවද Meintains අඩුයිද HELP ME PLEAZZZZZZ.... ZZ:love:
  15. HeshanMadusanka

    Hyundai grand i10 එක ගැන

    :love:Hyundai grand i10 එක ikaman. Lk එකටම තියෙන්නේ Add දෙකයි ඒ කියන්නේ hyundi grand i10 කාර් එක මිනිස්සු ගන්නවා අඩුයිද මේකෙ Second hand market එක අඩුයිද:love: මේ කාර් එක ජරාවක්ද:shocked:
  16. HeshanMadusanka

    KIA PICANTO තෙල් කරනවා අඩුයි ද බං

    KIA PICANTO තෙල් කරනවා අඩුයි ද බං :rolleyes:2011-2016 KIA Picanto එක තෙල් කරනවා අඩුයි ද Plzzzz උත්තරයක්
  17. HeshanMadusanka

    මේ දැවෙන ප්‍රශ්න දෙක තුනට උත්තරයක් දීපල්&#3517

    මේ දැවෙන ප්‍රශ්න දෙක තුනට උත්තරයක් දීපල්&#3517 :confused:පළමු වාහනේ විදිහට Hybrid වාහනයක් (Honda gp1) ගන්න එක මෝඩ වැඩක් ද Gp1 එකේ meintain cost එක spair part cost එක සාමාන්‍ය Petrol car එකකට වැඩිය වැඩීද
  18. HeshanMadusanka

    KIA Picanto එකක් බැලුවෙ

    Kia picanto එකේ alloy weel නැති Manual එකක් බැලුවෙ මේ range එකේ අනිත් කාර් (perodua axia, toyota wigo, chevorolet beat) වලට වඩා නඩත්තු වියදම් වැඩිද ඒ ගැන දන්න උන් පොඩ්ඩක් විතර කරන්න
  19. HeshanMadusanka

    Suzuki Alto 800 or Perodua viva elite

    Used Alto 800 එකක් ගන්න එක ද නැත්නම් Used perodua viva elite එකක් ගන්න එකද හොඳ Viva elite එකේ Spair parts එහෙම හොයාගන්න තියෙයිද PLEZZZZ Help
  20. HeshanMadusanka

    මේ වාහනේ Spair Parts වල මිල වැඩිද කියහම්කො

    මේ වාහනේ Spair Parts වල මිල වැඩිද කියහම්කො මං අමාරුවෙන් පොඩි ජපන් කාර් එකක් ගන්න හදන්නේ මේ වාහන දෙකෙන් spair part මිල වැඩි වාහනේ මොකක්ද සහ දන්න එවාගෙ ගනන් පොඩ්ඩක් කියපන්කෝ..... Japan alto Daihatsu mira

    No contents