RCCB එකේ Test switch එකයි earth එකයි අතර සම්භන්දයක් නෑ, test switch එකෙන් කරන්නෙ Rccb coil එකේ එකපැත්තක් load එකක් හරහා බයිපාස් කරන එක. එතකොට coil eke unbalance current එකට trigger wenawa. උඩ තට්ටුවෙ earth එක චෙක් කරගන්න. plug point එකක live එකයි earth එකයි short කරල බලන්න, rccb trigger වෙනවනම්...