ට්‍රිප් ස්විච් ප්‍රශ්නයක්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ක්ලිප්සාල්. එකම බ්‍රෑන්ඩ් එක.
    ekama model eketh
    eka eka current range walata switch thiyanawa

    earth ekata ena current eka
    10mA unaama trip wena eewai
    20mA unaama trip wena eewai
    wage
    (mama udaa haranayak keewe hariyata ilakkan mathaka ne)

    anna ehema wenasak thiyanawada danne ne
    box eke gahala thiyanawa ee detail
     

    tourbochathu

    Member
    Jan 10, 2009
    20
    24
    3
    RCCB එකේ Test switch එකයි earth එකයි අතර සම්භන්දයක් නෑ, test switch එකෙන් කරන්නෙ Rccb coil එකේ එකපැත්තක් load එකක් හරහා බයිපාස් කරන එක. එතකොට coil eke unbalance current එකට trigger wenawa. උඩ තට්ටුවෙ earth එක චෙක් කරගන්න. plug point එකක live එකයි earth එකයි short කරල බලන්න, rccb trigger වෙනවනම් අව්ලක් නෑ. මටත් ඔහොම එකක් සෙට්වෙලා පස්සෙ උඩතට්ටුවට additional earth cable එකක් දැම්මා.
     
    • Like
    Reactions: NRTG and DjAnomaly

    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18
    අපේ ගෙදර යට තට්ටුවෙයි , උඩ තට්ටුවෙයි ට්‍රිප් ස්විච් දෙකක් තියෙනව
    යට තට්ටුවෙ එක යන්තං විදුලියක් ගැහුවත් ඕෆ් වෙනව. (හොඳට වැඩ)
    ඒත් උඩ තියෙන එක එහෙම ඕෆ් වෙන්නෙ නෑ. හැබැයි අර ටෙස්ට් කරන්න තියෙන කහ ස්විච් එක ඔබපු ගමං සට ගාල වැහෙනව.
    දෙකම ක්ලිප්සාල්. එකම බ්‍රෑන්ඩ් එක.
    මොකක් වෙන්න පුලුවන් ද හේතුව ?
    ට්‍රිප් ස්විච් තියෙන්නේ අකුණු වලට off වෙන්න නෙවෙයි. එහෙම එකක් one නම් වෙනම හයි කරන්න එකක් තියෙනවා. භුගත වයරය නිවැරධිව සම්බන්ධ වී ඇත්ද බලන්න .distribution board eke වයර් වල ඇන නිවෙරධිව තධ වී ඇතිද බලන්න. පොඩි අකුනකටත් ට්‍රිප් එක off වෙනවනම් , එක සෙන්සිටිවේ වැඩි .trip එක මාරු කරගන්න . recommend Orange Zigma, Chint
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    විදුලියක් ගැහුවට ඕෆ් වෙන එකෙන් ට්‍රිප් ස්විච් එකක් මනින්න එපා බන්
    ඒක ඇත්ත. දැන් තියෙනවා හයියෙන් අත්පුඩියක් ගැහුවහම off වෙන ඒවත්... 😏
     
    • Like
    Reactions: hasithayad and NRTG