1. ilanganthilaka

    ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

    මට මාර සතුටුයි මචන්ලා. සෑහෙන විස්තර ටිකක් දැනගත්තා උබලගේන්. මේ ගමන ප්ලෑන් කරන වෙන කෙනෙකුට උනත් දැනගන්න ගොඩක් දේවල් උබලා කියලා තියනවා. බොහොම ස්තුති හැමෝටම. ගමන ගිහින් ආවම මේකෙම uodate එකක් දෙන්නම්.
  2. ilanganthilaka

    ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

    බොහොම වටිනා විස්තරක් මචන්. thank you so much නිඝ්ට් 2ක් සෙට් වෙනවා මචන් මම කිව විදියට. යන දවසෙ රැ 1යි. ඊලග දවසෙ රැ නවතිනවා. අනිත් දවසෙ තමා එන්නෙ. මටත් තියන ලොකුම අවුල එහෙමෙහෙ යන්න වාහන හොයාගන්න එක තමා. බස් වල පොඩි උන් එක්ක යන්න බෑ. ටුක් නම් 3ක් වත් ඔනෙ වෙයි.
  3. ilanganthilaka

    ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

    machan oya kiyanne Ella Odyssey bookings da normal bokkings da ? Odyssey nam booking amarui kiyala aranchi, oya udarata manike wage anith ewath ehema book karanna amaruda .
  4. ilanganthilaka

    ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

    ela machan. matath one oya wage options thama. ehema yanawa nam mokakda hoda route eka. mama homagama idan yanne.
  5. ilanganthilaka

    ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

    eka thama machan math baluwe. podi un ekka gihin chater wenna ba ne. plan karagana yanna epai.
  6. ilanganthilaka

    ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro

    ගොඩ කාලෙකට පස්සෙ මචන්ලා පොඩි උදවුවක් හොයන් ආවා. මට ඇල්ල බදුල්ල Train ට්‍රිප් එකක් Organize කරගන්න ඔනෙ. මෙකට හොද අදහස් ටිකක් හොයන් තමයි මේ ආවෙ . යන්න හිතන් ඉන්නේ දවසක් ගිහින් එක දවසක් එහෙ ඉදලා පහුවදා එන්න. කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ? බහින්න හොද ඇල්ලෙන්ද...
  7. ilanganthilaka

    40-45 CAR

    bump
  8. ilanganthilaka

    Online Passport Apply

    bump
  9. ilanganthilaka

    පොඩි බඩුවක් දෙන්නම්...

    ow machan dan awith balala yanawa. wadiya reply waten na. parana godak aya hoyagannath na neda. Issara samahara data dawasama meke hitiye mama
  10. ilanganthilaka

    CRIB එකේ නම්

    ai moko seen eka bro

    No contents