උබලගෙ පැත්තෙ වුන අමුතු කතා - මෙගා ත්‍රෙඩ්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මුලු ගමෙන්ම මම විතරක් දන්න කතාවක් තියන්වා. අපේ නැන්ද කෙනෙක් ගෙ ගෙදරට යන පාරෙ අයිනෙ ලිදක් තියෙනවා. ඒ ලිදේ වතුර බොන්න බෑ කිවුලයි එක නිස නාන්න විතරයි එන්නෙ. ද්වසක් හවසක මම යද්දි ඒ හරිය ටිකක් කරුවල වැටීගෙන ඇවිල්ල. මම දැක්ක යන්තමට චායාවක් වගේ හෙල වෙනවා. එතන හිටියේ අපෙ ගෙදරට එහා ගෙදර කෙල්ල. මේකි කොහෙද යනව කියල ඇවිල්ල එතන ලව් කරනවා කොල්ලෙක් එක්ක. මම දැක්කෙ නෑ වගේ ගියා. ගිහින් ආයෙ හැරිලා හොරාට කැලේ අස්සෙන් බලන් හිටියා මොකද වෙන්නෙ කියල. උන් දෙන්න විනාඩි 10 විතර තොල දාල ගියා. උන් දෙන්න අදටත් දන්නෙ නෑ මම සීන් එක දන්නවා කියල

    580041.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo
    අපේ ගමේ ම නොවුනත් ටිකක් අහල පහළ උන මතුගම ඕවිටිගල කියන ගම ප්‍රසිද්ධයි හදට පොලු ගහපු සිද්දිය නිසා.. මතුගම මහින්ද විජේතිලක ලියපු "ඉනිමග පාමුල සිට" කියන පොතේ ඔය සිද්ධි ටික රසවත්ව ලියලා තිබුනා කියලා මතකයි. 90 ගණන් වල ඔය පොත අපේ මහා ගෙදර තිබිලා මම කියෙව්ව. දැන් හොයා ගන්න නෑ..
    හැම ප්‍රදේශෙකම ගමක් තියනවා නේද හඳට පොලු ගැහුවා කියලා කියන
    අපේ ගමේ(දෙනියායෙ) පැත්තෙ අය කියන්නෙ මොරවක පැත්තෙ අය තමයි හඳට පොලු ගැහුවෙ කියලා. ඔය වගේ ගොඩක් පලාත් වල ගමක් නෝන්ඩි කරනවා හඳට පොලු ගැහුවා කියලා.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    1.murder කෙස් දෙකයි , දෙකම බඩු සින්
    2.මහා දවල් බැංකු මංකොල්ලය - කරපු මිනිස්සු /විස්තර /investment plans - ඔක්කොම එළියේ
    3.පොලිසියේ බඩ්ඩක්
    4.ස්කොලේ බඩු සින් එක - අනගාරික පිස්සු නටයි , ඔරලෝසු කණුවේ නගියි. (උබල පොඩි වැඩිබොලව් , ඒ කාලේ ලංකාවම හෙල්ලුව)

    උබලට ඕනි කතාවක් කියන්නන් , මම දාන්නන්
    1
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයාලගෙ පැත්තෙ වුන අමුතු කතා මේ ත්‍රෙඩ් එකේ දාන්න. ඔන්න එහෙනම් මම පටන් ගන්නම්. :cool:

    ටික කාලෙකට කලින් ගෑනු කට්ටියට පයිය පෙන්නන කෙනෙක් අපේ පැත්තෙ හිටියා. එයා කරන්නෙ ටිකක් තනිපංගලමෙ කෙල්ලෙක් හරි ගෑනු කෙනෙක් හරි හම්බ වුනාම එයාගෙ යන්තරේ පෙන්නලා දුවන එක.

    ඉතින් ගමේම මිනිස්සු ඔය විස්තරේ දැනගෙන මේ අත්භූත මනුස්සයව අල්ලගන්න ලෑස්ති වෙලයි හිටියෙ. ඒත් හිතන තරම් ඒක ලේසි වුනේ නෑ. මොකද අරයා ගොඩක් උපායශීලියි.

    ඔහොම කාලයක් ගෙවිලා ගියා. එක දවසක් කොල්ලෙක් එයාගෙ පුට් බයිසිකලෙන් කෙල්ල්ක් ලගින් යද්දි, ඉස්සරහ රෝදෙට ගලක් තද වෙලා ඒ ගල විසි වෙලා ඇවිල්ලා අර කෙල්ලගෙ ඇගේ වැදුනා (බයිසිකල් පදින අය දන්නවා මෙහෙම එකක් වෙනවා කියලා).

    ඉතින් අර කෙල්ල හිතුවෙ අර කොල්ලා එයාට ගලකින් ගැහුවා කියලා. ඉතින් එයා ගත් කටටම අර කොල්ලට "පොන්නයා" කියලා බැන්නා. එතකොට අර කොල්ලා "පොන්නයා? ඉදපන් මම උබට පෙන්නන්න" කියලා, එයාගෙ බිජ්ජ අර කෙල්ලට පෙන්නුවා.

    ඒත් එක්කම අර කෙල්ල "මෙන්න මෙන්න, අර පයිය පෙන්නන එකා" කියලා හයියෙන් කෑගැහුවා. ඉතින් අවට හිටපු මිනිස්සු ඔක්කොම එකතු වෙලා, අර අහිංන්සක කොල්ලට නිරපරාදේ හොදටම ගැහුවා.
    Wasanawata uba beruna neda
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    1.murder කෙස් දෙකයි , දෙකම බඩු සින්
    2.මහා දවල් බැංකු මංකොල්ලය - කරපු මිනිස්සු /විස්තර /investment plans - ඔක්කොම එළියේ
    3.පොලිසියේ බඩ්ඩක්
    4.ස්කොලේ බඩු සින් එක - අනගාරික පිස්සු නටයි , ඔරලෝසු කණුවේ නගියි. (උබල පොඩි වැඩිබොලව් , ඒ කාලේ ලංකාවම හෙල්ලුව)

    උබලට ඕනි කතාවක් කියන්නන් , මම දාන්නන්
    1
     
    • Like
    Reactions: NRTG

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    කට්ටියම ඉල්ලලා තිබ්බේ නොම්බර 4 සහ 1 , එක හින්ද දෙකම දාන්නන්, දැනට 1

    මේ 2007 වර්ෂයයි,

    මගේ ගම ලස්සන ගමකි. ඇත්තටම ආපු ඕනි කෙනෙක් ට ඉන්නම හිතෙන ගමක්, ටව්මේ නං ඔක්කොම වගේ පිටින් ආපු මිනිස්සු, අපිත් ටව්මේම තාමා, ගමේ මුල් අයිතිකාරයෝ , හරිම සීතලයි, එක හින්ද හුගක් මිනිස්සු හවස 6 වෙන කොට ගෙදර, 8 වෙන කොට ගෙදර ගැනී එවරයි(මෙතන එක කියන්න ඕනි නැහැනේ , තොපි බබ්බු නෙමෙයි නේ ) , 9 වෙන කොට පිරිමි ඔක්කොම රේඩියෝ එකේ සිංහල සේවය අහනවා , එක එවර වෙච්ච ගමන් ගමම නිදි ,

    හැබැයි එකක් තියෙනවා ගමේ කෙල්ලෝ හරිම ලස්සනයි, මාරම ලස්සනයි හැබැයි පොඩියට වගේ nymphoniac type තාමා ඔක්කොම , ඒ මොකද කියන්න මට එචචර තේරුමක් නැහැ හැබැයි, ඒ කියන්නේ කෙල්ලෝ අක්කල , ඇන්ටිලා ඉන්නේ මාරම ආවේගයකින්, ඉන්නේ 10 යට ගනින්න බැහැ වගේ , පොඩ්ඩක් ලයින් දෙකක් තුනක් දාල බලන්න ඕනි උන් ඒවාට react කරන විදිහ ,

    මේ කතාව ගෙතුනේ පවල් දෙකක් වට , එක කතාවක් අනික් කතාවට කිසි ලෙසටත් සම්බන්ධ නොවේ , හැබැයි end result එක දෙකේම පොදුයි.

    මම ඒ කාලේ ලස්සන ටිකක් curvy type සුදු කෙල්ලෙක් එක්ක පොඩි එව්වා මෙව්වා එකක් තිබ්බ , මටත් වෙලාවක් හම්බ උනොත් ඉතින් මාත් පොඩි පොඩි අතල් ටිකක් දෙනවා , අනේ ඒ ළමිස්සි මුකුත්ම කියන්නේ නැහැ.

    1 වෙනි පව්ලේ කතාව.
    මම යාලු වෙලා හිටියේ කැල්ල්ගේ අම්මා කැල්ලටත් වැඩ ලස්සනයි, හරිම සැරයි. අපිත් ඉතින් පොඩි කාලේ තේරුමක් නැහැනේ. උන්ගේ ගෙවල් වලත් යන්නේ හරිම බයෙන්. කොහම හරි, කාලෙන් කාලෙට එක එක සිද්දි වාර්තා උනා , අපි නං ඒවා ගනන් ගත්තේ නැහැ , මොකද ගැනු ළමයි දෙන්නෙක් ගේ අම්ම කෙනෙක් නිසා , අම්ම හරියට ඉන්න ඕනි නේ දුවල හදන්න , අනේ ඉතින් එහෙම කියල කට ගන්න උනේ නැහැ , ඒ ඇන්ටිව කව්ද මන්ද මරල , බෙල්ල දෙකට කපෙන්නම, මේක සිරාම සින් එකක් උනා ඒ කාලේ , අපිත් ඉතින් වික්ශෝප උන කාලයක් යනකම් ම , පස්සේ පස්සේ ගමේ සෙට් එක කියන්න ගත්ත මේක මොකක් හරි බඩු සින් එකක් මොකද මෙයාගේ චරිතෙත් එච්චර හොද නැහැ. කතා ගොඩයි, මිනි මරුව නිදැල්ලේ , එකෙන් පස්සේ කට තිය ගන්න බැරි ගැනියෙක් කියපි ්ග්‍රීස් යකෙක් තාමා මාත් දැක්ක , මගෙත් ඇදුන්(🩲🩱) වගයක් උස්සල කියල. මල මගුල්ක් උනා ඒ කතාවෙන් , හරියට නිකන් චන්දන මෙන්ඩිස් ගේ කතාවෙ ඝාතකයා නිදැල්ලේ වගේ සින් එකක් තාම මුළු ගමේම ගියේ , කොචර බය උනාද කියනාවන් 70 පැනපු අපේ ආච්චිත් රෙදි ටික වෙලුවේ සලේ දාගෙන, හිතපන්කෝ ඉතින්, එකෙන් මේකෙන් පස්සේ මුළු ගමේම ගැනු ටික පල්ලියේ/පන්සලේ ඉරිදා උදේ විතරයි , හවසට එකෙක් නැහැ මහාපාරේ, පිරිමිත් එහෙමයි, උන් 5 වෙන කොට ගෙදර , අපිට සෙල්ලම් කරන්න්ත් නැහැ , ඔක්කොම ගෙවල් වල, මට හොදට මතකයි ඒ කාලේ ගමේ හිගන්නෝ වැඩි උනා අම්මට සිරි වෙන්නම, එක හිගන්නෙක්ට නිදා ගන්න තැනක් නැතුව ඒ යකා අපේ ගෙවල් වලින් ගොඩක් දුර යනවා හවසට නිදාගන්න තැනක් සෙට් කර ගෙන , මම දකින්නේ ඒ මනුස්සය විතරයි රැ 8-9 විතර, තනිකරම භූත ගමක් උනා උබලට කියන්න. අපේ ගමේ මේ මිනි මරුම 1 වෙනි මිනිමරුමත් නෙමෙයි , හැබැයි අන්තිම එක මේකත් නෙමෙයි, මරණේ සිද්ද උනේ හරිම සාමධනව කිසිම සද්දයක් නැහැ , කව්රුත් අඩන්නෙත් නැහැ, අඩුවේ ඒ ඇන්ටිගේ දැන් ඉන්න හස්බන්ඩ් විතරයි, එකෙක් මික් නැහැ මරණේ ගෙදර . කොහම හරි හරිම නිශ්ශබ්ද ගමේ පොලිසියේ ගෙදර මිනිස්සු තාමා දැන් ඉතින් දෙයියෝ , අපේ උන් ඒ පකිස් බුරුවන්ට වැන්ද නැති ටික විතරයි , මරණේ ගැන විස්තර අහගන්න, පොලිසියේ එකත් හිටියේ නිකන් ලොඩ් පකීර් වගේ, කොහොමින් හරි පොඩි පොඩි ආරංචි ආව ,

    අ. මිනීමරුවා ගෙනාපු අයුධේ , ඉතාම භයානක තියනු වක් පිහියක් (තණකොළ/කුඩා ගස් කැපීමට ගන්න වක් පිහිය) වීම සහ එය සොයා ගැනීමට නොහැකි වීම.
    ආ. ගෙදර කිසිම දෙයක් නැති නොවීම (කිසිම දෙයක් උස්සල නැහැ) - ඒ කියන්නේ මරණය හොරකමක් නොව පලි ගැනීමේ චේතනාවෙන් කරන්නක් බව ඒත්තු යැම. එත් කරේ තිබ්බ රත්තරන් ටික නැති වීම (එක එච්චර ෆෝකස් උනෙත් නැහැ ඒ කාලේ)

    අම්මට සිරි වෙනවා මේවා ඔක්කොම දැන ගත්තට පස්සේ, මිනිස්සු හෙමින් හෙමින් මේ කතා ඔක්කොම කඩේ පිලේ හැමතැනම කතා වෙන්න ගත්තා, පොඩි කාලෙකට පස්සේ මේ කොහේදෝ යන කොල්ලෙක් අත් අඩංගුවට ගත්තා , මිනි මරපු අයුධෙත් හම්බ උනා.
    අර මන් කලින් කිව්වා හිගන්නෝ සෙට් එක පාරටම අතුරු දහන් උනා , ඒ කලබල අස්සේ හිගන්නෙක් ගැන හොයා හොයා හිටියේ නැහැ , අර කොල්ල එකෙන්ම රිමාන්ඩ් , උට මොකද උනේ කියන්න අද වෙනකම් ම මම දන්නේ නැහැ. හුගක් කාලයක් ගිහිල්ල ආරංචි උනා ඒ හිගන්නෙක් නෙමේ CID එකේ පොරක් , වෙස් වලා ගෙන හිටියේ කියල , මට උන් හිටි තැන අමතක උනා ඒක කියද්දී. උ අපේ ගෙවල් පාස් කරලා ගිහින් තියෙන්නේ , ඇදුම් ටික මාරු කරගෙන HQ රිපෝර්ට් කරන්න . (හිතහන්කෝ ඉතින් අපි කිසිම දෙයක් දන්නේ නැනේ) , කොහොම හරි පස්සේ ආරංචි උනා ඇත්තම කතාව,

    අත්අඩංගුවට ගත් කොල්ල කියූ කතාව - "මගෙයි එයාගෙයි සම්බන්ධ කමක් තිබ්බා, එක එයාගේ කැමැත්ත මත සිද්ද වෙච දෙයක් , දවසක් මම ගස් කපන්න ගිහින් තමයි මේ දේවල් වලට පුරුදු උනේ , එයාට මම ආදරේ කරන්න තරම් මේ දේ දුර දිග ගියා , මේක ලිංගික සම්බන්ද කමකට වඩා ගොඩක් දුර ගිය එකක් , එත් ටික කාලෙකට පස්සේ එය මාව මග හරින්න ගත්තා , මට ගොඩක් තරහ ගිය , එයාගේ ගෙදෙට්ට ගියේ ඒ දේ නිසා , එත් එයා මට බැන්න , ගහල එලවනවා කිව්වා , පොලිසියට කියනවා කිව්වා, පොලිසියේ ගොඩක් කට්ටියට අදුරනවා කිව්වා , දවසින් උබව මරනවා කිව්වා , (ඇත්තට ඒ ගොල්ලන්ට එහෙම power එකක් තිබ්බා ඒ කාලේ) , මේ දේවල් වලට මම ගොඩක් බය උනා, එක හින්ද මේ පිහියෙන් මම එයාගේ බෙල්ල කපුවා , හැබැයි මම කිසිම දෙයක් ගත්තේ නැහැ , මම දිව්වා පිටිපස්සහ දොරෙන් පැනල මම දිව්වා."

    මිනිහ ගෙදර එද්දී ගනිගේ බෙල්ල කපල දැකල, මු ambulance කතා කරලත් නැහැ , මු ඔහේ මැරෙන්න ඇරලා ගැනිගේ කරේ තිබ්බ රත්තරන් ටික ගලවලා ගෙදර පිළිකන්නේ කෙහෙල් ගහක් මුල වලලලා(මු හිතල තියෙන්නේ ලොකු වන්දියක් ගන්න පුළුවන් වෙයි කියල ). මිනිහත් අත් අඩංගුවට ගත්තා මිනීමැරීම තැත් කිරීම කියල , දැන් නං ඒ මනුස්සය අන්න වැඩක් පලක් කරෙගන ඉන්නවා ,

    කෙල්ලෝ දෙන්නම මැරී කරලා එකෙක් රට අනික මෙහෙ , දුක යනු මගේ කැල්ල බැන්දේ මන් වගේම එකෙක් , හරිම අව්ල් එකට නං .

    2 වෙනි කතාව ඕනි නං කියන්න ළමයි .........................
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ

    1.2
    2
    3
    4
    ඔක්කොම ටික හෙමීට හරි දාමු නේද?
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා ඌ ගොවිතැන් වලින් වැඩ දාන පොරක් , කාබනික වගාව කියලා පොර වෙලේ බොර්ඩ් එක ගහල ටිවි එකේ ඉදන් යනවා කට්ටිය එනවා පත්තරේ දානවා සාකාච්චා යනවා එකම මල කෙලියයි හිතා ගන්න බෑ මෙච්චර හොදට මූ ගොම පෝර කොල ජාති වලින් වගාව කරන්නේ කෝමද කියලා අනික් මිනිස්සුන්ට. දවසක් මේක බලන්න එකෙක් හැන්හිලා බලල ඉදලා වෙල පේන මානයේ මූ රෑ 12 පහු උනාම මෙන්න එනවලු පොහොර එකක් කරේ තියන් 🤣 ඇව්ල්ලා කරුවලේම ගහල ගියාලු, ඔන්න කාබනික වගාව. 😁 🌾
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මං චොකලට් කන්න හෙන ආසයි, පෙරේතයි
    කොටින්ම චොකලට් තියෙනවනම් සේරම දේවල් අමතක් වෙනවා
    කෙල්ලට ගිහින් දුන්නමත් මන් කරන්නේ ඒකිට පොඩි කෑල්ලක් දීලා ඉතුරු ටික ඔක්කොම කන එක
    කෙල්ල එවෙලෙට මට මොකුත් කියන්න බැරුව තරහෙන් පිපිරී ඉන්නේ
    දවසක් මම කෙල්ලගේ ගෙදර ඉද්දි එකිත් එක්ක පොඩි සීන් එකක් දාමින් හිටියේ
    එවෙලේ කෙල්ලගේ අම්මා පුථා එන්න තේ බොන්න කියලා පහල තට්ටුවේ ඉදන් කතා කරා
    මට එවෙලේ මතක් වුණා කෙල්ල ආපු ගමන් කිව දෙයක්
    "අද ඔයා එනව කිව්වා හින්දා අම්මා චොකලට් කෙක් එකක් ගෙනෙල්ලා"
    මන් කරා කරා හිටපු වැඩෙත් නවත්තලා දඩිබිඩි ගාලා පල්ලෙහට දිව්වා
    කිව්වා වගේම චොකලට් කේක් එක්ක තේ තිබ්බා.
    මන් ආතල් එකේ කෙක් කෑල්ලක් කන ගමන් තේ බොද්දි තමා මතක් වුනේ කෙල්ල ගැන
    බීලම උඩට යනවා කියල හිතන් ඉන්න කොට ටිකකින් මෙකි එනවා මාව මරණ කන්න වගේ රවාගෙන
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා ඌ ගොවිතැන් වලින් වැඩ දාන පොරක් , කාබනික වගාව කියලා පොර වෙලේ බොර්ඩ් එක ගහල ටිවි එකේ ඉදන් යනවා කට්ටිය එනවා පත්තරේ දානවා සාකාච්චා යනවා එකම මල කෙලියයි හිතා ගන්න බෑ මෙච්චර හොදට මූ ගොම පෝර කොල ජාති වලින් වගාව කරන්නේ කෝමද කියලා අනික් මිනිස්සුන්ට. දවසක් මේක බලන්න එකෙක් හැන්හිලා බලල ඉදලා වෙල පේන මානයේ මූ රෑ 12 පහු උනාම මෙන්න එනවලු පොහොර එකක් කරේ තියන් 🤣 ඇව්ල්ලා කරුවලේම ගහල ගියාලු, ඔන්න කාබනික වගාව. 😁 🌾
    samanthabadda neme neda lol
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මුලු ගමෙන්ම මම විතරක් දන්න කතාවක් තියන්වා. අපේ නැන්ද කෙනෙක් ගෙ ගෙදරට යන පාරෙ අයිනෙ ලිදක් තියෙනවා. ඒ ලිදේ වතුර බොන්න බෑ කිවුලයි එක නිස නාන්න විතරයි එන්නෙ. ද්වසක් හවසක මම යද්දි ඒ හරිය ටිකක් කරුවල වැටීගෙන ඇවිල්ල. මම දැක්ක යන්තමට චායාවක් වගේ හෙල වෙනවා. එතන හිටියේ අපෙ ගෙදරට එහා ගෙදර කෙල්ල. මේකි කොහෙද යනව කියල ඇවිල්ල එතන ලව් කරනවා කොල්ලෙක් එක්ක. මම දැක්කෙ නෑ වගේ ගියා. ගිහින් ආයෙ හැරිලා හොරාට කැලේ අස්සෙන් බලන් හිටියා මොකද වෙන්නෙ කියල. උන් දෙන්න විනාඩි 10 විතර තොල දාල ගියා. උන් දෙන්න අදටත් දන්නෙ නෑ මම සීන් එක දන්නවා කියල
    umbata ponnaya kiyala banneth eh kellama da?
     
    • Haha
    Reactions: manjulabw

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    හැම ප්‍රදේශෙකම ගමක් තියනවා නේද හඳට පොලු ගැහුවා කියලා කියන
    අපේ ගමේ(දෙනියායෙ) පැත්තෙ අය කියන්නෙ මොරවක පැත්තෙ අය තමයි හඳට පොලු ගැහුවෙ කියලා. ඔය වගේ ගොඩක් පලාත් වල ගමක් නෝන්ඩි කරනවා හඳට පොලු ගැහුවා කියලා.
    ප්‍රාග් එඓතිහාසික යුගයේ වෙච්ච දෙයක් ද? අදමයි ඇහුවෙ හදට පොලු ගහන උන් ඉන්නවා කියලා.