1. 0705741

    ජර්මන් කාර් ගන්න එපා

    මචන් මම උබ තරම් දන්නේ නැහැ එත් මම හිතන විදියට 1997 ට පස්සේ බෙන්ස් වල හොද reliable Car එකක් අවේ නැහැ 2008 විතර වෙනකම් උබ අහු වෙලා ඉදල තියෙන්නේ අන්න ඒ group එකට හැබැයි දැන් බෙන්ස් ආයිත් reliability එකේ ඉස්සරහින්ම ඉන්නවා නේද එක නිසා උගේ පොස්ට් එකට ඒ තොරතුරුත් දැම්මනම් හරි මොකද ගන්න ඉන්න හැමෝම බය...
  2. 0705741

    ජර්මන් කාර් ගන්න එපා

    SAME Here Machan mage BMW dream eka atha arala damma
  3. 0705741

    Forex

    forex karanna hoda platform ekak kiyanna machanla
  4. 0705741

    Nexus 5

    උබ කියන අකතාව ඇත්ත එත් Google la එයාලගේ Update අනිවා 2017 ඉවර වෙනකම් Nexus ekata දෙනවා බලපන් Nexus 4 එකට තාමත් update තියනවා (5.1.1) Google Galaxy Nexus එකට update නැවත්තුවෙත් මචන් Omap චිප් එකට Support කරන්නේ නැති නිසා හරිද බලපං අනිවා Nexus 4 එකට Andorid M release එක එනවා
  5. 0705741

    Nexus 5

    Phone එක ගත්තට පස්සේ උබට ඕන Support එකක් තියනවනම් PM එකක් දාපන්.....
  6. 0705741

    Nexus 5

    My First Nexus was Galaxy Nexus and to the date i have bought Nexus 4 Nexus 7 (2013) Nexus 5 and waiting for New Nexus 5 ( not nexus 6 machan eka gana wadine)
  7. 0705741

    Nexus 5

    Nexus 5 එක හොද නිසා තමි Google තාමත් එකට support කරන්නේ දැක්කද ANdroid M Build එක අපු Phone වලින් එකක් තමයි Nexus 5 මගේ ගව එකක් තියනව.....මගේ wife ගාවත් එකක් තියනවා and මගේ Brother ගාවත් එකක් තියේ. අද වෙනක් කියන්න වැරද්දක නැහැ මචන් දැනට මන් දැක්ක Dialkom ල ගාව රු 45,000 ට ගන්න තියනවා...Nexus...
  8. 0705741

    Bangkok සවාරිය

    thawa dapan ban madi
  9. 0705741

    Micrsoft Access

    machan kohomada mewa igena ganna site ehema deepanko links tikak
  10. 0705741

    Micrsoft Access

    mata developer level eken meka igena ganna one ban
  11. 0705741

    Micrsoft Access

    thanks machan help karana ewunta
  12. 0705741

    Micrsoft Access

    :) මට මචන්ලා MS Access ඉගෙන ගන්න ඕනේ දන්නා එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
  13. 0705741

    Game Rip torrents- Big games Small Sizes

    The Division kiyala game ekak thiyawana ubala gawa PC torrent thiyanwada ehema nattam thama me game eka release wela nadda
  14. 0705741

    Google streetview - Sri Lanka

    pattai machan thanks
  15. 0705741

    Waze Maps and Navigation

    bump guys no one using
  16. 0705741

    Waze Maps and Navigation

    Hi guys Anyone here use Waze app
  17. 0705741

    Nexus 4 Brocken Screen

    Machan prabodha un ewelema karala denawada ban nattam dawas keeyak withara yanawada
  18. 0705741

    Nexus 4 Brocken Screen

    Thank you Guys for replying

    No contents