den gane hetiyata oka honda phone ekak bang awurudu 2k parana wunata motorola x series ekata updates enna kal yanawa 6 eka gana wedi hinda meka honda option ekak, mama hithanne android M developer version ekath weda karanawa
2013 Octomber utto relase une tawama awurudu 2 une na![]()
2years una gaman EOL machan.... dan nexus kiyala ne.. 1.8 or 2n finish...
wena monawda thiyenne stock android thiyenawa. nexus 6 eka nam amarui ban![]()
wena monawda thiyenne stock android thiyenawa. nexus 6 eka nam amarui ban![]()
ඇයි බන් 6 එක පට්ටනේ
උබ කියන අකතාව ඇත්ත එත් Google la එයාලගේ Update අනිවා 2017 ඉවර වෙනකම් Nexus ekata දෙනවා බලපන් Nexus 4 එකට තාමත් update තියනවා (5.1.1)
Google Galaxy Nexus එකට update නැවත්තුවෙත් මචන් Omap චිප් එකට Support කරන්නේ නැති නිසා හරිද බලපං අනිවා Nexus 4 එකට Andorid M release එක එනවා


