මගෙත් ඔය වගේම තමා. රෙප් දෙද්දී කතා කරන විදියෙන් පේනවා කව්ද ගොඩේ, කාටද මානසික අසහනය කියල. ෆොටෝ එක දැන්මට මන් කොහෙවත් කිව්වේ නෑ ෆොටො එකේ අව්ලක් තියෙනවා කියලා. මගෙන් අහනවා මොකද්ද අව්ල, මොකද්ද දැන් මෙතන වෙච්ච ස්ත්‍රී දුෂණය, ලිංගික ඉරිසියාවද අරකද මේකද ගොඩයි. ඔය මුකුත් වෙනවා කියල මන් නෑ, fb එකේ තිබුන...