මේ දවස් වල හැමෝම එකතු වෙලා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන trend එක නිසා මේ thread එක දාන්න හිතුනෙ. මම කියන්න යන්නේ එ වැඩේ හොඳ නරක නෙවෙයි.
ලංකාවේ කාළයක් තිස්සේ සුපිරි යට කරගෙන ගිය ලොකු ව්‍යාපාර තමයි හේමාස් වගේ ඒවා. මේකේ අයිතිකාරයා මුස්ලිම් (බෝර) ජාතිකයෙක් අහල තියෙන විදියට.
වැඩ කරන අයත් වැඩිපුර...