Htc one m8 help

samilamethmal

Active member
  • May 11, 2010
    415
    53
    28
    මචං මගේ htc one m8 ෆෝන් එකේ earpiece එක වැඩ කරන්නෙ නෑ. කෝල් ගනිද්දි එහා පැත්තෙන් කියන එක අැහෙන්නෙ නෑ. හදා ගන්න හොඳ ප්ලේස් එකක් දන්නවද?