1. Zelda

    බුරියානි / බිරියානි :D

    ගන්නවට වඩා වියදම් වෙනවා හදද්දි
  2. Zelda

    Elakiri Awards -2105

    විල්පත්තු
  3. Zelda

    ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක්

    කෙල්ලෝ දෙන්නා දැන ගත්තම කොහොමත් මැරෙන එකේ පාඩම් කරන එක අපරාදෙ :lol:
  4. Zelda

    Elakiri Awards -2105

    /-## zelda ##-\
  5. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම යනවා කන්න ඉඳි ආප්පයි කුකුල් මසුයි බිලින් මාළුයි කෙල ගිල ගිල ඉන්න ඔයාලා:P
  6. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ බන් බොලන් කිව්වට නම් ප්‍රස්නයක් නැහැ :)
  7. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් ඉතින් අපිට අහන් ඉන්න ආස උනාට ඔයාට කරන්න අමාරුයි නෙ ගොඩක් වෙලා :nerd:
  8. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුද අනේ ඒ හොල්මන් කටහඬකින් සසල හඬ විල් තෙර කිව්වෙ ගැස්සුනා :P
  9. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එක එක්කෙනා හිතන හැටි තමා මට නම් ගොඩක් වෙලා අහන් ඉන්න ආසයි
  10. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ශෝක් නෙ ඉතින් අපරාදෙ හැබැයි 12 වෙන කල් වත් කරන්න තිබුනෙ
  11. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ක්ලැසික් අහන්න ආසයි මම නම් 10 වෙන කල් මදි නෙ ටිකක්
  12. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිංදු අඩු කරලා තව ටිකක් කතා කරන්න බැරිද? ඔයා කතා කරනවා අමුතුයි ටිකක් :dull::dull:
  13. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අර කොල පාට පැකට් එකේ තියෙන්නෙ (niwaranද කොහෙද?) කැස්සට බොන එකක් අන්න ඒකක් බිව්ව නම් හරියනවා :)
  14. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේක කීයවෙන කල්ද යන්නේ මේ ලයිව් නේ යන්නෙ?
  15. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉන්දියාවෙ ඉන්දියාවෙ කියද්දි මට හිතුනා ඕක තමා කියලා :nerd:
  16. Zelda

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි අර ස්වර්ණවාහිනියේ මෝඩයෙක් ඕක කාලා නඩුත් ගියේ :baffled: :baffled:

    No contents