ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක්

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උඹ තීරණයක් ගනින්. එක ගැන ඉස්සරහට හිතපන්.
    ඒ තීරණේ නිසා අවුරුදු 5ක් යනකොට උඹේ තත්වේ හිතපන්. පුලුවන්නම් ඊටත් එහා....
    දැන් 24 නේ. 30දි හිතපන්
    එදා ගැන හොඳයි කියල හිතෙන එක කරපන්.
    මොකද කෙල උනත් උඹට, හරි ගියත් උඹට.....
    හරියන තීරණයක් ගන්න කියල අවවාද කරන්න පුළුවන්....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිස්සුද බං ඉගෙනගන්න. :no:
    සල්ලි කියක් හරි හොයන් බිස්නස් එකක් කරපං :cool:
    දැන් ලව් කරපන් බන් :yes:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අධ්‍යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ :no: :no:
    ලව් එක කරගෙන පලයං :yes: :yes:
    උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි :yes: :yes:
    අධ්‍යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව් :yes: :yes:
    බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ :no: :no:
    නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද :sorry: :sorry:
    ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ :D :D
    අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම් :baffled: :baffled:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    anna hari puthe ehemmama karapan ubata deiyangema pihitai
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උඹ තීරණයක් ගනින්. එක ගැන ඉස්සරහට හිතපන්.
    ඒ තීරණේ නිසා අවුරුදු 5ක් යනකොට උඹේ තත්වේ හිතපන්. පුලුවන්නම් ඊටත් එහා....
    දැන් 24 නේ. 30දි හිතපන්
    එදා ගැන හොඳයි කියල හිතෙන එක කරපන්.
    මොකද කෙල උනත් උඹට, හරි ගියත් උඹට.....
    හරියන තීරණයක් ගන්න කියල අවවාද කරන්න පුළුවන්....

    kellata ambanaka sallithiyanawada kiyalath hoyala balapan
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අධ්‍යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ :no: :no:
    ලව් එක කරගෙන පලයං :yes: :yes:
    උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි :yes: :yes:
    අධ්‍යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව් :yes: :yes:
    බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ :no: :no:
    නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද :sorry: :sorry:
    ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ :D :D
    අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම් :baffled: :baffled:

    :cool:
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ඒකියන්නේ උඹ කෙල්ලො දෙන්නෙක් රන් කරනවද දැන් උඹ දාමාගෙන sms යවනව ඇති නේද? ලව් එක පෙනෙයි දෙන්නට sms මාරුවෙලා ගිය වෙලාවක

    අප්පෝ උබේ කාටනම්... මාට්ටුනේ වැඩේ... මම එකියක් එක්ක FB එකෙන් චැට් කරනකොට මගේ සිරා එක එහා අපත්තේ ඉදන් ලොග් වෙලා බලන් ඉදල.... දැන් මට පිස්සු වගේ.... අරකට හෙන ගැහුවත් කමක් නෑ... සිරා කරන එකට කෙල උනොත් හැමනේනවා....
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඉගෙනීම් කටයුතු වලට පාඩු නොවෙන විදිහට 10ක් හරි පුළුවන් නම් කරගෙන යන්න. හැබැයි පාඩු වෙනවා නම්, එක කෑල්ලක් වත් කරන්න එපා. කෙල්ලෝ තාවකාලිකයි, ඉගෙන ගත්තු දේ සදාකාලිකයි.
    .

    කව්ද බන් මෙහෙම කියල තියෙන්නේ? මාටින් ගප්ටිල්ද? :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,735
    113
    කව්ද බන් මෙහෙම කියල තියෙන්නේ? මාටින් ගප්ටිල්ද? :lol::lol:

    නෑ නෑ මන් කිව්වේ තාවකාලික කෑලි පස්සේ යන්නේ නැතුව, ඩිග්‍රිය ගොඩ දාගත්තට පස්සේ ඉගෙනගත්තුවා අමතක උනත් ඒ සුදුසුකම මැරෙනකන්ම තියෙනවනේ. :P
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    avatar494741_2.gif
     
    • Like
    Reactions: sika2

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    අධ්‍යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ :no: :no:
    ලව් එක කරගෙන පලයං :yes: :yes:
    උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි :yes: :yes:
    අධ්‍යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව් :yes: :yes:
    බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ :no: :no:
    නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද :sorry: :sorry:
    ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ :D :D
    අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම් :baffled: :baffled:

    :lol:
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    කෙල්ලෝ දෙන්නා දැන ගත්තම කොහොමත් මැරෙන එකේ පාඩම් කරන එක අපරාදෙ :lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mama nam kiyanne oya adare kiyana eka boruwak kiyala.
    education + job thamai number one.
    kellek kawada hari hoyaganna puluwan hebei oyage time eka giya giya mai
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes::rolleyes:
    ඉගෙනීමයි, ලවයි දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න පුළුවන් නම් ලව් කලාට කමක් නෑ බං.. ඒත් ඉතිං ඔහොම ගියොත් උඹට අන්තිමේ කෙල්ලොත් නැති වෙනවා, ඉගෙනීමත් නැති වෙනවා..

    කොහොමත් ලව් දෙකක් රන් කරන නිසා දෙකම නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. බොරුවට වැඩි ආයුශ නෑලුනේ..

    ඉගෙනගත්තොත් කෙල්ලො ඕන තරම් ගන්න පුළුවන්.. කෙල්ලො වෙනුවෙන් ඉගෙනීම අතෑරියොත් උඹට ඔය දෙකම නැතිවෙනවා..

    දැන් ඉතිං මොනා කිව්වත් උඹට ගොඩ එන්න අමාරුයි.. බූට් එකක් කෑවත් ඉගෙනීම කෙලවෙනවා, ලව් කරත් ඉගෙනීම කෙලවෙනවා..

    උඹම හිතලා හොඳ තීරණයක් ගනිං.. ඒක තමා හොඳම දේ..:yes:
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    wannam okkoma natappu kello thamai bokken ma love karanne.. un aththatama love but hith chapalai. e kane bn umba dan kiyanne e ta kalin okkoma wannam natala kiyala. habai balapanko e kellanta set wena kolloth sira wenawa ne da.. eliye indan balana ekatai o ka therenne.. chuttak prawesamen. nathinam jeewithe aparade..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිස්සුද බං ඉගෙනගන්න. :no:
    සල්ලි කියක් හරි හොයන් බිස්නස් එකක් කරපං :cool:
    දැන් ලව් කරපන් බන් :yes:

    :D

    love eka business ekak kara gaththa nam hari
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අධ්‍යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ :no: :no:
    ලව් එක කරගෙන පලයං :yes: :yes:
    උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි :yes: :yes:
    අධ්‍යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව් :yes: :yes:
    බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ :no: :no:
    නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද :sorry: :sorry:
    ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ :D :D
    අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම් :baffled: :baffled:

    මොකද්ද යකෝ මේ කිව්වා අලුගුත්තේරු කතාව !!!! :P:P:P
    ඉගෙනගන්න එවුන්ට වල කපන්න එපා. :rofl:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඉගෙනීම් කටයුතු වලට පාඩු නොවෙන විදිහට 10ක් හරි පුළුවන් නම් කරගෙන යන්න. හැබැයි පාඩු වෙනවා නම්, එක කෑල්ලක් වත් කරන්න එපා. කෙල්ලෝ තාවකාලිකයි, ඉගෙන ගත්තු දේ සදාකාලිකයි.

    කාගෙන්වත් උපදෙස් අරගෙන විසඳගන්න බැහැ. මේ ප්‍රශ්නෙන් මිදෙන්න එකම ක්‍රමේ උබේ හිතෙන්ම තමයි. අත් දැකීමෙන් කියන්නේ.

    :yes::yes::yes: