ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&
ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකික කාන්තාවක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වන මැකෝරි සමාගම් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකික කාන්තාවක වන ෂෙමාරා වික්‍රමනායක මහත්මිය පත්ව සිටින්නීය...