ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

webcapital

Active member
  • Feb 22, 2009
    526
    117
    43
    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකික කාන්තාවක්

    ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වන මැකෝරි සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකික කාන්තාවක වන ෂෙමාරා වික්‍රමනායක මහත්මිය පත්ව සිටින්නීය.

    G9i3mX6.jpg

    ඔස්ට්‍රේලියාවේ මැකෝරි සමාගම ලොව පුරා පැතිර ඇති වත්කම් කළමනාකරණ සමාගම් ජාලයකි. රටවල් 25ක් පුරා ව්‍යාප්තව ඇති එම සමාගම් සමූහයේ සේවක සංඛ්‍යාව 14,000ක් පමණ වන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේය. එම සමාගම මගින් ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 495ක පමණ වන වත්කම් කළමනාකරණය කෙරේ.
    එංගලන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගේ දියණියක ලෙස 1962දී එරටදී උපත ලද ෂෙමාරා වික්‍රමනායක මහත්මිය ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. කලක් බ්ලේක් ඩෝසන් වොල්ඩ්රෝන් සමාගමේ, සමාගම් පිළිබඳ නීතිඥවරියක වශයෙන් සේවය කළ ඇය මැකෝරි සමාගම් ජාලයේ සේවයට එක් වූයේ 1987 වසරේය.

    PRL5fmN.jpg
    PRL5fmN.jpg

    එම සමාගමේ සමූහ ප්‍රධානියා ලෙස රටවල් හයක සේවය කර ඇති ඇය ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු සමාගම් 20ක් අතුරින් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වන්නීය. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 200ක් අතරින් ප්‍රධාන විධායක තනතුරට පත් ප්‍රථම ආසියානු කාන්තාව මෙන්ම ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන කාන්තාව වන්නේද වික්‍රමනායක මහත්මියයි.

    මැකෝරි සමාගම තම මූල්‍ය ව්‍යාපාර ජාලය සඳහා මැකෝරි යන නම යොදා ගනු ලැබූවේ මේජර් ජනරාල් ලච්ලන් මැකෝරි සිහිපත් කරනු සඳහාය. ඔහු ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වාණිජ බැංකුව හා ප්‍රථම මුදල් නෝට්ටුව හඳුන්වාදීමේ පුරෝගාමීන්ගෙන් කෙනෙකි.

    එම සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ නිකලස් මුවර් මහතාය. දස වසරක කාලයක් එම තනතුර හෙබවූ ඔහු නොවැම්බර් 30 වැනි දින සිට සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ 30 වසරක පමණ අත්දැකීම් ඇති 56 හැවිරිදි ෂෙමාරා වික්‍රමනායක මහත්මිය මැකෝරි සමාගමේ සය වැනි විධායක නිලධාරියාය. එහි විවිධ තනතුරු හොබවන ලද ඇය නවසීලන්තය, හොංකොං හා මැලේසියාවේ ආයතනික උපදේශක කාර්යාල පිහිටුවීමට පුරෝගාමී වූවාය. 2004 වසරේ උතුරු ඇමෙරිකානු රටවල් සඳහා යටිතල පහසුකම් සැලසීමේ අරමුණින් ඇය අරමුදලක්ද ආරම්භ කළාය.

    වාණිජ බැංකු කටයුතු පිළිබඳ විශ්ලේෂකයන් වික්‍රමනායක මහත්මියගේ නව පත්වීම අගය කර තිබේ. මූල්‍ය විශ්ලේෂකයකු වන ජේම්ස් තොම්සන්, වික්‍රමනායක මහත්මිය හඳුන්වන්නේ සුක්ෂ්ම බුද්ධියක් හා විශිෂ්ට ගනුදෙනු පහසුකම් සලන්නියක ලෙසිනි. නොවැම්බර් 30 වැනිදා නව තනතුරේ වැඩ භාරගත් වික්‍රමනායක මහත්මිය අනාගතයේ කාන්තාවන් වැඩි පිරිසක් ව්‍යාපාරික ලෝකයට කැඳවීම තම අරමුණ යැයි පවසා තිබේ.
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    789
    65
    0
    ඇයි බන් ඔහොම ගොන්.. ශෙමාර ඕස්ට්‍රේලියන් සිටිසන් තියන ඔසී ගැහැණු කෙනෙක්.. එයා ලාංකිකයෙක් නෙමෙයි..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    9,637
    7,840
    113
    panadura
    ඇයි බන් ඔහොම ගොන්.. ශෙමාර ඕස්ට්‍රේලියන් සිටිසන් තියන ඔසී ගැහැණු කෙනෙක්.. එයා ලාංකිකයෙක් නෙමෙයි..

    එයා සිංහල.දෙමල කපුටියක් නෙවේ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,754
    469
    83

    ලංකාවේ මිනිස්සු හරි කැමති බන් සිංහල නම් තියන ඔක්කොම ලංකාවේ කියන්න .. සුද්ද ඔහොම කියන්න ගිය නම් ලෝකෙන් බාගයක් සුද්දෝ :D
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    789
    65
    0
    එයා සිංහල.දෙමල කපුටියක් නෙවේ.
    එහෙනම් අතන උඩ වෙනස් කරපන් "ලාංකිකයෙක්" කියන එක සිංහලයෙක් කියලා.. සිංහල කියන එකයි, ලාංකික කියන එකෙයි වෙනස නොතේරෙන උබ එක්ක මොන ජනවාර්ගිග ටෝක්ද බ්‍රෝ??
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    4,801
    1,992
    113
    මෙන්න මෙතන...
    එම සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ නිකලස් මුවර් මහතාය. දස වසරක කාලයක් එම තනතුර හෙබවූ ඔහු නොවැම්බර් 30 වැනි දින සිට සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ 30 වසරක පමණ අත්දැකීම් ඇති 56 හැවිරිදි ෂෙමාරා වික්‍රමනායක මහත්මිය මැකෝරි සමාගමේ සය වැනි විධායක නිලධාරියාය. එහි විවිධ තනතුරු හොබවන ලද ඇය නවසීලන්තය, හොංකොං හා මැලේසියාවේ ආයතනික උපදේශක කාර්යාල පිහිටුවීමට පුරෝගාමී වූවාය. 2004 වසරේ උතුරු ඇමෙරිකානු රටවල් සඳහා යටිතල පහසුකම් සැලසීමේ අරමුණින් ඇය අරමුදලක්ද ආරම්භ කළාය.

    :rofl::rofl::rofl::rofl:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    789
    65
    0
    ලංකාවේ මිනිස්සු හරි කැමති බන් සිංහල නම් තියන ඔක්කොම ලංකාවේ කියන්න .. සුද්ද ඔහොම කියන්න ගිය නම් ලෝකෙන් බාගයක් සුද්දෝ :D
    සිරාවටම බන්. අර එංගලන්තේ පාර්ලිමන්ට් එකට බ්‍රිටිෂ් බෝන් ශ්‍රී ලන්කන් දිසෙන්ඩන්ට් එකෙක් ගියාම ඌ ලංකාවේ අපේ එකෙක් කියලා පොස්ට් දාගෙන මැරෙන්න ගියා. ඌ ජීවිතේට ලංකාව දැකලවත් නැහැ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    6,772
    6,191
    113
    අර්ජුන් මහේන්ද්‍රන් ට මිස් වෙලා ඇප්ලයි කරන්න.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,754
    469
    83
    "Shemara Wikramanayake (born 1962) is an Australian businesswoman"

    මෙයා ඉපදිලා තියෙන්නෙත් එංගලන්තේ, එයා කැමති නම් සිංහල කියතහැකි .. නමුත් ලාංකික නොවේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    4,801
    1,992
    113
    මෙන්න මෙතන...
    :rofl::rofl::rofl::rofl:

    තනි ඇහැට ඇඩෙනවා ලංකාවේ උන්ට..

    උදවු කරනවා නම් උතුරු ඇමෙරිකානු රටවල් විතරද තියෙන්නෙ..ලොල්..නම තිබුන පමනින් සින්හලයෙක්වත් ලාන්කිකයෙක්වත් වෙන්නෙ නෑ..ඒක තියෙන්න ඕන තමන්ගෙ හිතේ..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,754
    469
    83
    උදවු කරනවා නම් උතුරු ඇමෙරිකානු රටවල් විතරද තියෙන්නෙ..ලොල්..නම තිබුන පමනින් සින්හලයෙක්වත් ලාන්කිකයෙක්වත් වෙන්නෙ නෑ..ඒක තියෙන්න ඕන තමන්ගෙ හිතේ..

    ethnicity කියන එක තියෙන්නේ හිතේ නෙවි බන් ජාන වල , මම කොච්ච්ච්ර හිතුවත් සුද්දෙක් හරි චීනෙක් හරි වෙන්නේ නෑ නේ ලොල් :P

    Sri lankan = Nationality
    Sinhalese = Ethnicity (just like tamil)

    An ethnic group or an ethnicity is a category of people who identify with each other based on similarities such as common ancestry, language, history, society, culture or nation.[1][2] Ethnicity is usually an inherited status based on the society in which one lives.
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    789
    65
    0
    උදවු කරනවා නම් උතුරු ඇමෙරිකානු රටවල් විතරද තියෙන්නෙ..ලොල්..නම තිබුන පමනින් සින්හලයෙක්වත් ලාන්කිකයෙක්වත් වෙන්නෙ නෑ..ඒක තියෙන්න ඕන තමන්ගෙ හිතේ..
    ලෝකේ කොනක ගැහැණියෙක් මිනිහෙක් ලංකාවේ සිංහල පවුලක ඉපදිලා රට ගිහින් ජිවිතේ පෞද්ගලික ඇචිව්මන්ට් එකක් ලබාගත්තාම, ලංකාවේ අනාතයෝ ඒ මනුස්සයා ලංකාවේ එකෙක්/එකියක් කියලා කොලර් උස්සගෙන දගලනවා "අපේ එකෙක්" කියන්න.. ලෝකේ කොහෙවත් මෙහෙම ගොබ්බයො නැහැ.. ඉන්දියාවේ උන් එහෙනම් සැහෙන දේවල් වලට අපේ.... අපේ..... කියලා මැරෙන්න ඕනා.
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    492
    54
    0
    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකික කාන්තාවක්

    ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වන මැකෝරි සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකික කාන්තාවක වන ෂෙමාරා වික්‍රමනායක මහත්මිය පත්ව සිටින්නීය.

    G9i3mX6.jpg

    ඔස්ට්‍රේලියාවේ මැකෝරි සමාගම ලොව පුරා පැතිර ඇති වත්කම් කළමනාකරණ සමාගම් ජාලයකි. රටවල් 25ක් පුරා ව්‍යාප්තව ඇති එම සමාගම් සමූහයේ සේවක සංඛ්‍යාව 14,000ක් පමණ වන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේය. එම සමාගම මගින් ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 495ක පමණ වන වත්කම් කළමනාකරණය කෙරේ.
    එංගලන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගේ දියණියක ලෙස 1962දී එරටදී උපත ලද ෂෙමාරා වික්‍රමනායක මහත්මිය ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. කලක් බ්ලේක් ඩෝසන් වොල්ඩ්රෝන් සමාගමේ, සමාගම් පිළිබඳ නීතිඥවරියක වශයෙන් සේවය කළ ඇය මැකෝරි සමාගම් ජාලයේ සේවයට එක් වූයේ 1987 වසරේය.

    PRL5fmN.jpg
    PRL5fmN.jpg

    එම සමාගමේ සමූහ ප්‍රධානියා ලෙස රටවල් හයක සේවය කර ඇති ඇය ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු සමාගම් 20ක් අතුරින් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වන්නීය. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 200ක් අතරින් ප්‍රධාන විධායක තනතුරට පත් ප්‍රථම ආසියානු කාන්තාව මෙන්ම ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන කාන්තාව වන්නේද වික්‍රමනායක මහත්මියයි.

    මැකෝරි සමාගම තම මූල්‍ය ව්‍යාපාර ජාලය සඳහා මැකෝරි යන නම යොදා ගනු ලැබූවේ මේජර් ජනරාල් ලච්ලන් මැකෝරි සිහිපත් කරනු සඳහාය. ඔහු ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වාණිජ බැංකුව හා ප්‍රථම මුදල් නෝට්ටුව හඳුන්වාදීමේ පුරෝගාමීන්ගෙන් කෙනෙකි.

    එම සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ නිකලස් මුවර් මහතාය. දස වසරක කාලයක් එම තනතුර හෙබවූ ඔහු නොවැම්බර් 30 වැනි දින සිට සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ 30 වසරක පමණ අත්දැකීම් ඇති 56 හැවිරිදි ෂෙමාරා වික්‍රමනායක මහත්මිය මැකෝරි සමාගමේ සය වැනි විධායක නිලධාරියාය. එහි විවිධ තනතුරු හොබවන ලද ඇය නවසීලන්තය, හොංකොං හා මැලේසියාවේ ආයතනික උපදේශක කාර්යාල පිහිටුවීමට පුරෝගාමී වූවාය. 2004 වසරේ උතුරු ඇමෙරිකානු රටවල් සඳහා යටිතල පහසුකම් සැලසීමේ අරමුණින් ඇය අරමුදලක්ද ආරම්භ කළාය.

    වාණිජ බැංකු කටයුතු පිළිබඳ විශ්ලේෂකයන් වික්‍රමනායක මහත්මියගේ නව පත්වීම අගය කර තිබේ. මූල්‍ය විශ්ලේෂකයකු වන ජේම්ස් තොම්සන්, වික්‍රමනායක මහත්මිය හඳුන්වන්නේ සුක්ෂ්ම බුද්ධියක් හා විශිෂ්ට ගනුදෙනු පහසුකම් සලන්නියක ලෙසිනි. නොවැම්බර් 30 වැනිදා නව තනතුරේ වැඩ භාරගත් වික්‍රමනායක මහත්මිය අනාගතයේ කාන්තාවන් වැඩි පිරිසක් ව්‍යාපාරික ලෝකයට කැඳවීම තම අරමුණ යැයි පවසා තිබේ.

    Dude, She is not Sri Lankan. She is Australian.
    Anyway, I'm happy for her.

    ලංකාවේ මිනිස්සු හරි කැමති බන් සිංහල නම් තියන ඔක්කොම ලංකාවේ කියන්න .. සුද්ද ඔහොම කියන්න ගිය නම් ලෝකෙන් බාගයක් සුද්දෝ :D

    :lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,754
    469
    83
    ලෝකේ කොනක ගැහැණියෙක් මිනිහෙක් ලංකාවේ සිංහල පවුලක ඉපදිලා රට ගිහින් ජිවිතේ පෞද්ගලික ඇචිව්මන්ට් එකක් ලබාගත්තාම, ලංකාවේ අනාතයෝ ඒ මනුස්සයා ලංකාවේ එකෙක්/එකියක් කියලා කොලර් උස්සගෙන දගලනවා "අපේ එකෙක්" කියන්න.. ලෝකේ කොහෙවත් මෙහෙම ගොබ්බයො නැහැ.. ඉන්දියාවේ උන් එහෙනම් සැහෙන දේවල් වලට අපේ.... අපේ..... කියලා මැරෙන්න ඕනා.

    Agree
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    492
    54
    0
    Sri Lankan-Australian kiyala lankawe webpage walanam thiyanawa. Anith hama ekema thiyenne Australian kiyala.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    789
    65
    0
    You cant say Sri Lankan-Australian unless she has dual citizenship.
    I guarantee you man. I know this woman. She is a Australian business woman. I met her in England once when she was there. She was a guest in South Wales charity function in that time. I think she was born in England. May be she never ever visited Sri Lanka. I can't say that for sure, but she is not a Sri Lankan for sure.
     
    Political

    Junior member
  • Oct 7, 2018
    157
    8
    18
    You cant say Sri Lankan-Australian unless she has dual citizenship.

    I guarantee you man. I know this woman. She is a Australian business woman. I met her in England once when she was there. She was a guest in South Wales charity function in that time. I think she was born in England. May be she never ever visited Sri Lanka. I can't say that for sure, but she is not a Sri Lankan for sure.

    අපි බලන්න ඕනේ එයාගේ roots , allegiance එහෙම කොහෙටද තියෙන්නේ කියල, 1962 london ඉපදීලා, ඉගෙනගත්තේ පිටරට, ජීවත් වුනේ පිටරට, යාළුවො ගොඩක් පිටරට කියන්නේ ඉතින් එයාගේ roots වැඩියෙන්ම තියෙන්නේ සුද්දන්ට :P. එයා ethnically ලාංකීය වෙන්න පුළුවන්, හම කළු වෙන්න පුළුවන් , ඒත් එයාගේ ලේ වල ලාංකීය භාවය නෑ :rolleyes:

    බර්ගර් ජාතිකයිනුත් එහෙමයි, හම සුදු වුනාට හදවතින් ලාංකිකයි :D

    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,754
    469
    83
    අපි බලන්න ඕනේ එයාගේ roots , allegiance එහෙම කොහෙටද තියෙන්නේ කියල, 1962 london ඉපදුනා කියන්නේ ඉතින් එයාගේ roots වැඩියෙන්ම තියෙන්නේ සුද්දන්ට :P. එයා ethnically ලාංකීය වෙන්න පුළුවන්, හම කළු වෙන්න පුළුවන් , ඒත් එයාගේ ලේ වල ලාංකීය භාවය නෑ :rolleyes:

    ජාතිකත්වයය් ජන වර්ගයය් පටලව ගන්න එපා බන්, එයා ලාංකීය නෙවි , නමුත් සිංහල සම්බවයක් ඇති කෙනෙක්

    You can change nationality but you can't change ethnicity