වැඩිය දුර යන්නේ නැත් නම් ඉලෙක්ට්රක් බයික් එකක් ගන්න, දුම්පරිකෂා කරන්න ඕනෙ නෑ, සමහර ඒවා ලයිසන් කරන්න ඕනෙ නෑ, පෙට්රල් බයික් එකක් දුවනවට වඩා ලාබයි, සෝල පැනල් 1කක් ගහ ගන්න එතකොට චාජ් කරන්න යන වියදමත් නෑ නැත නම් නොමිලේ කරන්ට් එක හොයා ගන්න පුළුවන් තැනක චාජ් කර ගන්න.