තෑගී ඔප්පුව.. ගම්දෝ නොගම්දෝ

OpCode

Junior member
  • Jan 12, 2017
    31
    7
    8
    තෑගී ඔප්පුව.. ගම්දෝ නොගම්දෝ

    තෑගී ඔප්පුවක් තියෙන ඉඩමක් තියෙනවා අඩුවට.. ගත්තොත් මොනවද එන්න පුළුවන් අවුල්. දන්න කෙනෙක් කියන්නකෝ.. තෑගි ඔප්පුව දුන්න කෙනාගේ ලිඛිත අවසරය මත පුළුවන්ලු නේද ? නිකන් ලියුමක් තිබ්බම ඇත්ද ඒ කියන්නේ :baffled:
     
    • Like
    Reactions: Anjulayr

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සමහර දෙමවුපියන් ට ළමයි කීප දෙනෙක් ඉන්නවා. එතකොට එයාල ළමයින්ට ඉඩම් ලියනකොට මේ නොබෙදූ ඉඩමෙන් මෙයාට මේක අයිතියි මෙයාට මේක කියල ලියනවා.

    සමහර වෙලාවට පෙර ඉඩමේ රෙද්දවලුත් එක්ක තමයි ඔප්පුවේ තියෙන්නේ.
    එහෙම තියෙනවනම් එයාලට කියල අලුත් ඔප්පුවක් ලියාගන්න උබ ගන්න ඉන්න කොටස විතරක් තියන නිරවුල් එකක්. අර අනික් ළමයින්ට එහෙම අත පත දාන්නේ නැහැ කියල ලියුමකුත් ඕන එහෙම තනි එකක් ලියන්න නම්, එහෙම නැතිනම් අනික් ළමයින්ට ඕකට අත පත දාන්න පුළුවන්. ඕක ඉල්ලන්න යනකොට ගොඩක් වෙලාවට ඔය පවුලේ අනික් ළමයි ජෙලස් කේස් වලට බකට් අදිනවා. එක නිසා ඔයා ගන්න ඉන්න කෙනාට කියන්න එයාලට විකුණන බවක් කියන්නේ නැතුව උගසට තියන්න යනවා කියල කියන්නයි කියල. (බැංකු වල හැම දේම චෙක් කරලා ගන්න නිසා මෙහෙම එකක් හදන්න උනා කියල කියන්නයි කියල හදාගන්න කියල උබ උන්ට අයිඩියා එක දෙන්න) (මම කිව්වෙ උන්ගේන් ලෙටර් එක ඉල්ලන්න යනකොට උන්ට කියන්න වෙනවා විකුනන්න යන්නෙ කියල, සමහරු එහෙම කියන්න කැමති නැහැ පවුලේ අයට ශේප් එකේ විකුනනව උන් ප්‍රශ්න දාන නිසා)

    සහ land registry එකේ ගිහින් පත්තිරු අරගෙන, ලෝයර් කෙනෙක් සෙට් කරගෙන වැඩේ කරගන්න. මම ලෝයර් නෙමෙයි, එක නිසා 100% මේ ගැන දන්නේ නැහැ. මේකේ ලෝයර් ල කීප දෙනෙක් හිටිය. එයාල දැක්කොත්රිප්ලයි කරයි
     
    Last edited:
    • Like
    Reactions: gemba95

    බොහොම ස්තුතියි මචන් විතර වලට ☺️ .. එකියන්නේ මට ඕකට අලුත් ඔප්පුවක් හදවලා එක උකස් තියලා උනත් ඒ ණයෙන් ගන්න පුළුවන් නේද ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තෑගි ඔප්පුව තෑග්ග දුන්න කෙනාට ඕනේ වෙලාවක අවලංගු කරන්න පුළුවන්..නේද මම දන්න විදියට
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    තෑගි ඔප්පු ඕනෑම වෙලාවක තෑගි දුන්නු කෙනාට අවලංගු කල හැක. සල්ලි දීල ගන්නවා නම් හොදමදේ ගන්න කොටස මැනල ප්ලෑන් එකක් එක්ක සින්නක්කර ඔප්පුවක් ගන්න එක.පිවිසුම් මාර්ගයත් ඕකටම එකතු කර ගන්න.නොබදු ඉඩම් ගත්තම ඉතින් නිරවුල් නෑ නේ. අනික තෑගි ඔප්පුවල ගොඩක් වෙලාවට ජිවිත බුක්ති දාලා ඇති, ඒ නිසා උබට ඕන වෙලාවක ඕන දෙයක් කරන්න බෑ කොටිම ලයිට් ගන්නත් අවසර ගන්න වෙනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බොහොම ස්තුතියි මචන් විතර වලට ☺️ .. එකියන්නේ මට ඕකට අලුත් ඔප්පුවක් හදවලා එක උකස් තියලා උනත් ඒ ණයෙන් ගන්න පුළුවන් නේද ?
    මෙතන අනික් අය දාල තියෙන කාරනාව මට අමතක උනා. තෑගි දුන් කෙනා ජිවතුන් අතර තවමත් සිටිනවානම් ඔය ප්‍රශ්න ටිකටත් මුහුණපාන්න වෙනවා.

    ඔයාට දෙන ඔප්පුව ඔයාට හරියටම verify කරගන්න ඕන නම්, Bank එකකට ගිහින් දෙන්න උකසට තියන්න කියල. උන් සේරම චෙක් කරලා approve එක දෙනවා ඔයාට ඕක උකස් තියන්න පුලුවන්ද බැරිද කියල. උකස් ගන්න පුළුවන් කියන්නේ සේරම අවුල් ටික නිරවුල් කියන එක. ගිහින් අහපන් මේකට උකස් ගන්න පුලුවන්ද කියල :rolleyes: එතකොට උන්ගේ ලෝයර් ල ඔක්කොම හොයල කියයි :P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපි එහෙම තැගි ඔප්පුවකින් ලියපු ඉඩමක් සින්නක්කරව ලියලම ගත්තා. ඔක්කොම හොයල බලල ඉඩම බෙදල වෙන්කරල එ අයට කියවල tax වලට හරවල urban council එකෙ register කරවල තමයි අපි ඉඩම ගත්තෙ..