අනේ හොයල දෙන්න
පොල්කිචි පැංචි කියල ලමා ගීතයක් තියෙනව ඒක එලකිරි එකේ කවුරැ හරි ලග තියෙනවද ? ඒ සිංන්දුව ගායනා කරන්නේ නමි කවුද කියල දන්නේ නැහැ. ඒක ලමා ගිතයක්. පුලුවන් නමි මට ඒක හොයල දෙනවද? ලොකු උදවිවක්. නැත්නමි ඩවුන්ලෝඩි කර ගන්න ලින්ක් එකක් වත් ෙදන්න.
ස්තුතියි යාලුවනේ