මිහිදුමහරහතන් වහන්සේත් කලෙත් ආගම ප්‍රචාරය කරන එක නෙමේද?ලංකාවට බව්ව්ද ආගම පරචාරය කලේ නැති නම් මෙහෙත් තම යක්ක්ෂ නාග ගෝත්‍ර වල මුල් ආගම තමයි තියෙන්නේ.අනික වැද්දෝන්ගේ ආගම තමයි හරි නම් ලංකාවේ මුල්ම ආගම වෙන්නේ.මුල් ආගම වෙනස් කරලා බුව්ද්ද ආගම හෝ දර්ශනය ලංකාවට ගේනවා.වැරද්දක් නැහැ එකේ බව්ව්ද දහමත්...