අද නම් අර්තල් දෙන්න එපා
මම දැක්ක අද එකෙක් බුදුන් වහන්සේට බැනලා දාල තියනවා.මම කතෝලිකයෙක් විදියට ඒ ගොන් බුරුවා කියන දේ අනුමත කරන්නේ නැහැ.කාගෙවත් ඇදහීමක් විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ.මට නම් හිතෙන්නේ මේක අද නත්තල් දවස ඉවසා ගන්න බැරුව කතෝලික ආගමට අනිත් අය ලව්වා අපහස කරන්න අදහසකින් දමපු ත්‍රෙඩ්...