me ka@$# kata tikak wedi:dull:
මම සින්දු ලියලයි මේ BMW එක ගත්තේ
ඩිලාන් ගමගේ
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි
හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ...!
(ගායනය - ජූඩ් රොගේන්ස්)
මා ලියූ මේ දිනවල ජනප්‍රියම...