Jeewithe Mage Jeewithe

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ෆුල් සෝන්ග්(රැප් නැතුව)

    ජිවිතේ මගෙ ජිවිතේ, ඔබට සැමදා ආදරේ..
    යාලුවේ මගෙ යාලුවේ, ඔබට සැමදා ආදරේ...


    the end



    :D:D
     
    • Like
    Reactions: jkdtharindu

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    avatar220773_1.gif
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අඩෝ අවුරුදු 15කින් විතර එක පාරට මේ සිංදුව ඇහුවෙ. පපුව හෝස් ගාල ගියා. ඒ දවස් වල මම මාර ආසයි මේකට. ඒ කාලෙ මේ සින්දුව heart beat එකේ යනව හවස 7ට විතර. ඒ කාලෙ ලස්සන දැක්ක එක පාරටම මේක අහනකොට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හෆෝ පට්ට පරණ සිංදුවක්.. ඕකයි "ඔච්චර බලගතු ඔෆිසර්ගේ දුව" සිංදුවයි හෙන ෆේමස්.. ඒකත් රීමේක් කරලා තිබ්බා කවුද එකෙක්..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හෆෝ පට්ට පරණ සිංදුවක්.. ඕකයි "ඔච්චර බලගතු ඔෆිසර්ගේ දුව" සිංදුවයි හෙන ෆේමස්.. ඒකත් රීමේක් කරලා තිබ්බා කවුද එකෙක්..

    ah hambuna :lol: :sorry::sorry::sorry::sorry: