මේක මට හම්බවෙච්ච නිල නොවන ආරංචියක්.
සංගාගේ wife Born Again නිකායට බැඳිලා, ඊට පස්සේ සංගා, ඊට පස්සේ මහේලගේ wife , ඊට පස්සේ මහේල, අන්තිමට හතුරා.
මහෙලයි Christina යි divorce වෙන කතාවක් ගියා නේද? මහේල Born again එකට බැඳෙන්න බෑ කිව්වා නිසාලු ඒ :angry::angry::angry::angry::angry: