1. P

    ඉල්ලං_වෙඩි_කෑ_හැටි

    චන්ඩි පාර්ට් දාන්න යන එවුන්ට කුඩුවෙන්න තියන්න ඕනේ :yes: . අර්ජුන කිව්වා මතකයි එකෙක් bat එකක් උස්සගෙන ආවා කියල, අර නිල් පාට ඇඳගෙන ඉන්න එකා :yes: ලංකාවේ ජීවත් වෙන්න ඕනේ නම් තුවක්කුවක් ළඟ තියාගන්න ඒක සුදුසුයි, නැත්නම් මේ වගේ ගෝත්‍රික මිනිස්සු පාලනය කරගන්න ඒක ටිකක් අමාරුයි ;).
  2. P

    මහින්දට බහුතරය නැති උනොත් ?

    ව්‍යවස්ථාවේ කොතැනකද ඔහොම එකක් තියෙන්නේ? දැ ගැ පි
  3. P

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්&

    එකෙක් කියනවා මුදල් පනතක් පැරදුණාම ආණ්ඩුව විසුරුවන්න පුළුවන් කියල, තව එකෙක් කියනවා බෑ කියල? අනේ මන්ද මේවා අහල පිස්සු හැදිලා ඉන්නේ :angry:
  4. P

    මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි

    විශ්වාශභංගයෙන් මහින්ද අයින් කරොත් MY3 ට ethically රනිල් ඇරෙන්න වෙන කෙනෙක් පත් කරන්න බෑ. සිංහලෙන් කියනවනම් රෙද්දක් ඇඳගෙන රනිල්ට අගමැති කම නොදී ඉන්න බෑ .
  5. P

    මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි

    * මහින්දට 113 පෙන්නන්න බැරිනම්, 1. ඉස්සෙල්ලාම එන්නේ අතුරු සම්මත ගිණුම, ඒකට UNP එකේ ඔක්කොම අය පක්ෂව චන්දය දෙයි. 2. ඊට පස්සේ එනවා මහින්දට විරුද්ධව විස්වාශ භංගය, එකේදී UNP අය විශ්වාශ භංගයට පක්ෂව චන්දය දෙනවා, ඊට පස්සේ මහින්ද අගමැති ධුරයෙන් අයින් කරනවා. Election එකකට යන එක වලකිනවා. * මහින්දට...
  6. P

    මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි

    රනිල් ඕකට කැමති නෑ.මොකද චන්දයකට ගියොත් උන් අනාථයි :yes:. ඒකනිසා රනිල් බලන්නේ election එකකට නොයා ගොඩින් බේරගන්න. 16 වෙනිදා අර අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනවයි කියනවනේ? ඒක දින්නොත් මහින්ද දිගටම අගමැති. යම් හෙයකින් ඒක පැරදුනොත් ආණ්ඩුව විසුරුවනවා, UNP යට අවාසියි, මහින්ද දිනනවා.
  7. P

    අලුත්ම තත්වය:

    ඉතින් ඕක හෙටම කරන්න පුළුවන් නේ ? :oo:
  8. P

    අලුත්ම තත්වය:

    1) අර අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනවයි කියනවනේ? ඒක දින්නොත් මහින්ද දිගටම අගමැති, ඒක පැරදුනොත් ආණ්ඩුව විසුරුවනවා, UNP යට අවාසියි, මහින්ද දිනනවා. 2) ඇයි එහෙනං පාර්ලිමේන්තුව ඉක්මනට රැස් වෙන්නේ නැත්තේ? 1) එකේ කිව්ව විදිහට අවස්ථා දෙකේදීම මහින්දට වාසියි නේ? මම හිතන විදිහට ආණ්ඩුව උත්සහ කරන්නේ අතුරු...
  9. P

    හතුරෙක් ට වත් මෙහෙම වෙන්න එපා

    යකෝ තව කීයක් ඇත්ද පනින්න බලාගෙන :D . රනිලා ගෙදර යනවනම් ඒ ඇති :cool:
  10. P

    රනිල්ගේ ආරක්ෂාව ඉවත් කරන්න නියෝග කරළා

    හොඳ වැඩේ බැල්ලිගෙ පුතාලට. මහ බැංකු කේස් එක තදටම ඇද්දා නම් වැඩේ හරි :)
  11. P

    අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවතට

    ඔය මොනවා වුනත් අපි නම් ඉතිං කැපුවත් කොළ :rofl:
  12. P

    පැය6කට වඩා නිදා නොගත්තම වෙන කෙලිය සහ විසදු&#35

    ඒ කියන්නේ රෑ 3 ට නිදියගෙන උදේ 10 ට ඇහැරෙන එකත් හොඳ නැද්ද? ඒක shape ද? ඇයි පැය 6 කට වඩා වැඩිනේ?
  13. P

    Lankan cricketer Lasith Malinga accused of sexual harassment

    අඩෝ මේකනම් ඇත්ත :( Falsely accuse කරන එවුන් නිසා ඇත්ත victims ල දිහා සමාජය බලන්නේ දෙගිඩියාවකින්, එතකොට rape case එකක් ඔප්පු කරගන්න හරි අමාරු වෙනවා :angry:
  14. P

    Lankan cricketer Lasith Malinga accused of sexual harassment

    ප්‍රසිද්ධ අයට ඉස්සරහට බොහොම නරක කාලයක් එනවා පුතේ :dull: . උඹ මගේ තරහ කාරයනං ලේසිම වැඩේ උඹේ නම twitter එකේ දාලා me too එකේ tag කරනවා :rolleyes:. උඹව blackmail කරන්නත් ලේසි , රුපියල් ලක්ෂ විස්සක් දීපන් නැත්තම් me too එකේ දානවා :rolleyes:
  15. P

    Khabib vs McGregor- Who Wins - Vote Now

    :lol::lol: Bump

    No contents