මුලු ලෝකෙම ගොනාට ඇන්දුවා නේද බන්. බලහන්කො ඒකෙත් හැටි. පොර කකා ගහගත්තෙ ඒ ටිකේ ලන්කාවෙ උනුත්. අඩු කුලේ පර හැත්ත සයිනොෆාම් ගහනවා ,:baffled: හාමු මාත්තයලා පයිසර් , ඇස්ට්‍රසෙනකා. ම්ධයම පාන්තික උන් ස්පුට්නික්!:rofl::rofl: පයිසර් ඉල්ලලා වලිත් ඇදුනා අඩු කුලේ සිහලු! :baffled:
මුලින්ම හැදෙන්නෙ නෑ...