Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    ඇයි බං එතකොට doc මට කරේ.. එයා professor කෙනෙක්.. එයා කිව්වා.. අනාගතයේ ළමයි හදන්න බැරි වීමේ අවදානමක් තියෙයි කියලා.. government hospitel එකෙන් කරපු නිසා doc ට ආර්ථික වසියකුත් නැහැ

    උබට මෙහෙම අවදානමක් තියෙන්න ඇති. "අනාගතයේ ළමයි හදන්න බැරි වීමේ අවදානමක්"
     
    • Like
    Reactions: scorpion MW

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    අඩෝ මගෙත් තියෙනවා , පොඩී ගෙඩියක් වගේ , එක ඇටේට්ම ඇතුලින් සෙට් වෙලා වගේ, එහෙ මෙහෙ යනවා. රිදෙන්නේ නෑ. දන්න කාලේ ඉදන් තියෙනවා
    mageth tiyeine cuddah:baffled: . ridenne nehe. eha meheath yanawa. godak kal.:baffled:
    ඒ ඇටේ ලොකුද අනිකට වඩා? පහතට එල්ලෙනවද?
    ow tikak witara wenasak tiyei eta deke! :baffled:

    මගෙත් තියෙනවා, අල්ලද්දි දැන් අල්ලපු තැන නෙමෙයි තව ටිකකින් තියෙන්නෙ.එහා මෙහා යනවා. පොඩි ගම්මිරිස් ඇටයක් වගේ එකක්. කෝකටත් පෙන්න ගනින්කො. උබටනම් රිදෙනවත් එක්කනෙ
    Same ඇටේ
    :baffled: :baffled: :baffled: mageth ban ehemmai.

    umbala okkoma podi kale indan ambanak athe gahanawada?:eek::eek:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    • Haha
    Reactions: IMMuhandiram

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මගෙත් තියෙනවා, අල්ලද්දි දැන් අල්ලපු තැන නෙමෙයි තව ටිකකින් තියෙන්නෙ.එහා මෙහා යනවා. පොඩි ගම්මිරිස් ඇටයක් වගේ එකක්. කෝකටත් පෙන්න ගනින්කො. උබටනම් රිදෙනවත් එක්කනෙ
    Doctor kenekta pennanna. Google search karala, thread dala hariyanne naha owata.
     
    • Like
    Reactions: Anemanda1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    Scan කරලා බලලා තමයි නේ හරියටම කියන්නේ..
    vericocelenam, ultra sound scan eken balanne veriocelda kiyla confirm karagnnai, eke size eka balagannai witharai. anith decision and test karanna onada kiyana eka depend wenwa surgeon anuwa.
     
    • Like
    Reactions: scorpion MW

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මටත් මේක වුනා එතන ඒක කොහොමත් තියෙන ගැටිත්තක් වගේ එකක්, ඒක රිදෙන කොටයි බය වෙන්න ඔ්න, චෙක් කරද්දි එතන නෙමේ අවුල, බඩේ මුත්‍ර ගල් , බෙහෙත් වලින් හොඳ වුනා හැබැයි. සර්වාංග රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න
     
    • Like
    Reactions: scorpion MW

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මටත් මේක වුනා එතන ඒක කොහොමත් තියෙන ගැටිත්තක් වගේ එකක්, ඒක රිදෙන කොටයි බය වෙන්න ඔ්න, චෙක් කරද්දි එතන නෙමේ අවුල, බඩේ මුත්‍ර ගල් , බෙහෙත් වලින් හොඳ වුනා හැබැයි. සර්වාංග රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න
    Kawda ban hoda Dr Nawalok OR Asiri ??
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Kawda ban hoda Dr Nawalok OR Asiri ??
    මම චෙක් කලේ මාතරින් ඒ් දවස්වල හිටියෙ සන්නසූරිය කියලා ඩොක්ට කෙනෙක්,
    යටි බඩත් එක්ක ඔතන රිදෙන්න ගත්තා. ඒ් නිසා ඒ් සර්වාංග ඩොක්ටට පෙන්නුවා.
    ඒයා බේත් දෙන්නෙ නැතුව අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරන් ආපහු එන්න කිව්වා. එදාම ඒක කරන් පෙන්නුවා. ඒතකොටයි දන්නෙ පොඩි ගල් කෑලි වගයක් තියෙනවා කියලා. ඒක නිසාලු රිදෙන්නෙ. බේත් දුන්නා. ඒ්කෙන් සතියකට පස්සේ ආයෙ චෙක් කරාම ගල් දිය වෙලා. දැන්ම පෙන්නන්න ඩොක්ට කෙනෙක්ට. නැත්තං ටිකක් අමාරුවෙයි කල් ගියොත්.