1. B

    NVIDIA chip ban කරලා දැන් අනේ ගන්නකෝ කිය කිය පස්සෙන් යනවා..🤣

    China catching up with technology at a faster pace. Soon they overtake taiwan chip production and its the end of taiwan and western tech. US cant keep with with China in tech race.
  2. B

    පොහොට්ටුවට කැස්බෑවේ ගාමිණී ලොකුගේ වෙනුවට පිංපොං

    පොහොට්ටුව නම් වඳ වෙලා යන්න ඕන පක්ශයක් උන්ගෙ පාක්ශිකයෝ එක්කම
  3. B

    යුරෝපයේ සුදු මහත්වරුත් ලොකුම එකෙන් ඇරගන්න යන්නෙ 🤭🤭

    EU kiyanne api wage higana ratawal da ban? loke tiyena developed ma ratawal. ape ratath ekka compare karanna epa, api higanno tama, higaman labune nettam me rata duwanna be.
  4. B

    යුරෝපයේ සුදු මහත්වරුත් ලොකුම එකෙන් ඇරගන්න යන්නෙ 🤭🤭

    EU කියන්නෙ තනිකර කූඩෙල්ලෙක් එක පාරක් රුසියාව මත්තෙ නැහුනා, ඇමෙරිකාව සද්ද දාපෞ නිසා බලශක්තිය රුසියාවෙන් අයින් කරලා ඇමෙරිකාවට දුන්නා, දැන් ඇමරිකාව කොකා පෙන්නන නිසා බැන බැන් හිටපු ඉන්දියාව ඉස්සරහ දන ගහනවා. දැන් ඉන්දියන් උන් ටික ගිහිල්ල චාන්දනි චොක් එක යුරෝපෙ අවට ගනි. සුද්දොන්ට එහෙන් තම්බි ටික...
  5. B

    කෝටි පහක පාදෝ( 250 )එකක් පාවිච්චි කරන්න

    minimum 150, 000 yayi vehicle maintenance walata witharak. petrol walata tawa 100,000 yai (monthly 2000km), leasing dammot eke installment ekat add wei. okkoma kohomath 0.5M wath wei
  6. B

    නාලන්දෙ ප්‍රිෆෙක්ට්ගෙ වීඩියෝ 5 ම ඔන්න.

    lankawe TV and social media tamai olu kanne, kisi lamayekuta lankawe channels and social media balanna denna hoda ne
  7. B

    ලික් වුණු වැල

    01. Student Teacher code of conduct kiyala deyak tiyenawa. 02. Every action has its consequences, both parties should have known that 03. Society eka control karanna beh, society ekak kiyanne eka eka vidiye minissu enna place ekak. we all should live by the law and if you decide to skip that...
  8. B

    Swimming class for a kid

    Kasbewa guidance eke tiyenawa classes
  9. B

    TRC ලොක්කා අනුෂ පැල්පිට රුපියල් ලක්ෂ 460 සමග අල්ලස් දැලේ

    පෙත්ත වැරදිලාද? අනුශ පැල්පිට කියන්නෙ මහින්දගෙ කාලෙ TRCSL එක රන් කරපු, තක්කඩි කම් වලට කුප්‍රකට චරිතයක්. ඒ කාලේ ඒවත් ඇදල අරන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
  10. B

    weekly expense vote

    their lifestyle is based on their income.
  11. B

    ලංකාවේ LGBTIQ නියෝජිතයෝ කතානායක හමුවෙති

    මිනිස්සුන්ගෙ Sexual orientation එක දේශපානයට ගාව ගන්න එක නම් මහ තුච්ච වැඩක්. කොන්ද කෙලින් තියාගෙන එක ප්‍රතිපත්තියක ඉන්නෙ නැතිව ගස් වගේ එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා
  12. B

    අසභ්‍ය කරණය පොත්වල 2015 ඉදන් තිබිලා 🙄🙄🙄

    මූ ආයෙ කුබුරට බැහැල හාල නේද?
  13. B

    Rottweiler vs Leopard

    100% real, AI neme. :yes:
  14. B

    Sony Bravia සහ Home Entertainment චීනාට ගිහින් නේද

    Sony Bravia dan kaleka idan sahenna passen inne Samsung, LG, Xiaomi, Huawei wage brands nisa. Chinata oken ganna athi deyak neh, brand name value eka arenna
  15. B

    කැරියට නැගගන්නවත් උස නැද්ද කොහෙද, ඉනිමගක් අරන් යන්න වෙයි🤭🤭

    මේකෙ කමෙන්ට්ස් ටික දැක්කම කොච්චර බුද්දියෙන් අඳ බාල උන්ද කියන එක තේරෙනවා

    No contents