1. B

    එකම ප්‍රමානෙට, එකම රසට ඇයි වැඩිපුර ගෙවන්නේ?

    KFC eke taste eka wagema eliye podi joints tiyenawa. taste eke wenasak neh, dan KFC ganna deyak ne. boruwata viyadam karana ona ne
  2. B

    ප්‍රමුදිගේ බඩට මොකද වෙලා තියෙන්නේ 🥴

    very natural thing, nothing special, positive side is she trying to do something about it. if you dont like it, you dont appreciate your mother as well
  3. B

    Best Home broadband Connection

    best home broadband nam Dialog ot SLT or any other fibre 2nd best nam 5G 3rd best 4G
  4. B

    Breaking: Iran ceasefire likely

    ubala kanne thanakolada ban? :lol:
  5. B

    🔴😡 ඉරානෙන් හදලා දීපු සපුගස්කන්ද පිරිපහදුවෙන් තෙල් ගහන් ඇමරිකාවට කඩේ යන අවජාතක Elakiri සිංහලුන් කවුද ?

    ස්වයිරී රටකට ගහන එක වැරදි, ඇමෙරිකාව හිතන හිතන විදියට රටවල් වලට ගහන්න අයිතියක් තියෙනවා කියන එක ඊටත් වඩා නරකයි, ඒත් ඉරානය රට පාලනය කරන විදිය, මිනිස්සුන්ව බල්ලො වගේ මරන එක, නිදහස නැති කරල තියෙන විදිය හිතල බලනකොට ඉරානයට සපෝට් කරන්න පුලුවන්ද බන්? මම නම් හිතන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්න ඕන...
  6. B

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    sirawatama ubalage olu weda karanne nedda ban? meka dakka gaman kiyanna puluwan neh boru kiyala
  7. B

    "ත්‍රි’මලේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමේ දේශද්‍රෝහී පියවර පරාජය කරමු" - Anura Kumara Dissanayake 21 January 2022

    නැට්ටෙ වැරදි තැනින් අල්ලලා නෝන්ඩි වෙන්න එපා බන්, ටැන්කි වෙන රටකට දෙන එකයි, ටැන්කි ඕන නෑ කියන එකයි දෙකක්. හරි එක තෝරගෙන ගහපන්.
  8. B

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ubath Aladeen wage, missile shape eka gana hariyata nichchi neh wage :lol: fake da danne neh, oka hoda speed ekak, low altitude yana missiles walata. radar walata ahu wenawa adui.
  9. B

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    US F15 ekak bima dala neda?
  10. B

    ශම්මිව එලවන්න .. එයා ගැහුවා කැතයි !

    lol SL team eka play karanne luck ekata. they never deserved the super8, will never get another world cup as long as cricket run by gamblers. SL team has talent, there is no doubt, but they lack patience, discipline, pressure handling, common sense etc
  11. B

    දෙයියනේ ආශාවින්දි! 😅😅

    ඔව් ඒ නිසා තමයි civilization කියල වචනයක් හැදිල තියෙන්නෙ. මිනී මරලත් කියන්න පුලුවන් ඔවා ඔහොම තමයි, ගොත්‍රික කාලෙත් මරා ගත්තා කියලා, පාරෙ යන්න කෙල්ලට ඇනල කියන්න පුලුවන් ඔව මනුස්ස ගති, ෆීලින් අරව මේවා කියලා. ඒ නිසා තමයි සමජය විසින් හැමෝටම පොදු වෙන්න සීමා හදල තියෙන්නෙ.
  12. B

    Former Head of State Intelligence Suresh Sallay arrested by CID

    21 april lagaine, drama ekata rehearsal karanawa
  13. B

    දෙයියනේ ආශාවින්දි! 😅😅

    BDSM කියන්නෙ biologically විකෘතියක් තමයි. දැන් ට්‍රෙන්ඩ් එක විකෘති සාමාන්‍යකරනය කරන එකනේ
  14. B

    7.6 Billion Loss - CEB

    oken kotasak recover karala tibba neda fines walin
  15. B

    අකුණු ගහන වෙලාවට trip switch

    poddak research karala balanna, ubala patalawagena inne. SPD tiyenne line eka athule wena power surge walin protect wenna. direct lightning ekak awot sorry dot com. AI eken ahala balanna sure nettam. mama udin damme Gemini eke explanation eka. ubala eta wada dannawa nam avulak neh piligannam :)...

    No contents