1. blackheart

    Sampath bank wedak na.

    Okun gen loan ekk wat ganna ba lesiyen kalin idanma. Credit card issu karanwa banks walin. Medawas wala habai case nisa hidata hoyala balala denne
  2. blackheart

    Electric Scooter

    Bump!
  3. blackheart

    brazil is wild

    අඩෝ කැත සීන් එක නේ.. 😐
  4. blackheart

    ඔස්ට්‍රේලියාවට එමු

    bump! ඉතාම වැදගත්..❤
  5. blackheart

    Hemadema wenne karmeta

  6. blackheart

    Questions තුර්කියේ භූමිකම්පාව සහ ඊට පෙර පරිසරයේ වෙනස් කම්..

    තුර්කියේ භූමිකම්පාව වෙන්න කලින් පාන්දර වෙලාවක වගේ, කුරුල්ලොන්ගේ ලොකු කලබල ගතියක්..තව.. දිගින් දිගටම අකුනු ගැහුව කියලා වීඩියෝ එක්ක් දැක්කා.. ඒ වගේ පරිසරේ වෙනස් වීම් අනතුරු අගවන තව දේවල් මොනවද?... සුනාමි එන්න කලිනුත් මේ සත්තුන්ගේ නොසන්සුන් භාවය තිබ්බා. කල්පිටියේ තල්මස්සු ත් ටිකක් ඒ වගේ...
  7. blackheart

    අද ආව දුවෙක් නිසා හිත මාරවිදිහට රිදුනා බං.

    ConConsultancy walata gatta charge eka return karanna tibba...😐
  8. blackheart

    ජෙප්පො රට හදයි...

    ඔව් හොදටම කරා..😁
  9. blackheart

    Thank you Kanchana

    පොම්ප අයියලා හොදට හෙව්වා.. පොලීසිය බලන් ඉද්දීම තමා qr එකට කලින් තෙල් ෆුල් ටෑන්ක් කලේ බයික් වල ඉදන් ම. පෝලිමේ පිටි පස්සෙ උන් ඒ ශෙඩ් එක ලග ඉදලා කවදාවත් තෙල් ගහගෙන නෑ.. ඒ පොම්ප අයියලා ස්පෙශලිස්ට් ඩොකා ලට වඩා හෙව්වා ඒ දවස් ටිකේ.. අද ගියා එක බයික් එකයි.. පෝලිම් නෑ.. qr වැඩේ හොදයි.. ඒත මදි ගොඩක් උන්ට...
  10. blackheart

    🔴මුං රට කෑවා🔥🔥 අලුත්ම සුව ඇති පෙට්‍රල් ලීටර් 30ක් 3000 බැගින් විකිනිමට

    ලීටර් 5මදි කියන ත්‍රීවිල් අයියෙක්ට දෙන්න
  11. blackheart

    🔴 කාංචන ඇමතී ත්‍රිරෝද දෙවිවරුන්ට අපහස කරයි 🔥🔥🙉

    පහුගිය කාලෙ ලාබ ලබපු ශෙඩ් නිසා සල්ලි වලින් පොඩි පරන කාර් එකක් ගත්ත නම්.. සතියට 24ක් ඇතිනේ.. ඇතිනේ..
  12. blackheart

    eClub ව්‍යවසායකයෝ

    ඌ මද මේකට දාලා තියෙනෙ?
  13. blackheart

    Gotagogamaට හමුදාවෙන් ගහද්දි ඇයි අනුර ආවේ නැත්තේ බේරගන්න ?

    ඌට ඕන වැඩේ උනානේ.. ආය මොකටද අරගල!!
  14. blackheart

    ඇදුම් තහංචිය

    සමහර උන් එහෙම ඇන්දම ඒ ඇදුම කැත වෙනව..!
  15. blackheart

    රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුව මොකද ?

    අනුන්ගෙ සල්ලි වලට රෙස්පට් පෙන්නන උන්.. ගොඩක් සල්ලි අතගාන උන් එහෙමයි.. 😂😂 එකවුන්ටන්ල බලපන්කො හෙන සීන්

    No contents