රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුව මොකද ?

blackheart

Well-known member
  • Apr 30, 2019
    993
    686
    93
    අනුන්ගෙ සල්ලි වලට රෙස්පට් පෙන්නන උන්.. ගොඩක් සල්ලි අතගාන උන් එහෙමයි.. 😂😂 එකවුන්ටන්ල බලපන්කො හෙන සීන්
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕනෙම බිස්නස් එක්ක එහෙමයි යකො best customers ලට සැලකිලි වැඩියි. ඒක එලවලු කඩේද , සිල්ලර්ද් බඩු කඩේ ද , කසිප්පු පොට් එකද , SPA එකද කියල වෙනසක් නෑ.බැංකු කියන්නෙත් බිස්නස් එකක් උනුත් හොද කස්ටෙක් ආවොත් හොදට සලකනව ඩස්පියෙක් ආවම ගනන් ගන් නෑ.

    හැබැයි pvt ඒවට සාපේක්ෂව රජයේ ඒවගෙ දුප්පත් අහිංසක මිනිස්සුන්ට සලකනව .PVT ඒවගෙ පඩේකට ගනන් ගන් නෑ එහෙම අයව.
     
    • Like
    Reactions: neo7x

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    උබේ කස්ටමර් කෙයාර් එක වගේ ඒවා තමයි උන්ගේ ඒවත්.
    ගහට ගහක් මොරටුවේදි පුක දෙනවා කියනවනේ.
    මේකටනම් ඉල ඇටත් ඇදුනා...
     
    • Haha
    Reactions: kasun_kbp