ඇමසන් වනය ඈවරයි!
ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන ඇමසන් වනයෙන් වර්ග කිලෝමීටර 46,000 ක් (වර්ග සැතපුම් 17,800 ක්) තරම් අති දැවැන්ත රක්ෂිත ප්රදේශයක් රත්තරන් ලබාගැනීම පිණිස ආකර කැණීම ට ලබාදීමට බ්රසීල රජය තීරණය කර ඇත. පරිසරවේදීන්ගේ අති මහත් කැළඹීමට සහ විවේචනයට ලක් වී ඇති මෙම තීරණය අනුව අමාපා සහ...