හ්ම්ම්... ඌවෙ තාමත් බත් පැකට් එකට, උදලු තලේට, සිල් රෙද්දට, රුපියල් 2500 රැවටෙන බත් කන හරක් ඉන්න බව ඉඳුරාම පසක් කල වගයි. බහුතරය සත්‍ය අවබෝධ කරගෙන හොර පවුල පල්ලම් බැස්සවීමට සහයෝගය දැක්වුවත් ඉහත කී මී හරක් සහ මී දෙනුන් තවමත් ඌවෙ ජීවත් වෙන බැවින් පින් කැට හොරා ඇතුළු හොර පවුල ජයග්‍රහණය කර ඇත. උඹලා මේ...