ජෙප්පොයි UNP කාරයොයි බලය ගන්ඩ විදියක් නැති වෙලාවේ මෝඩ සිංහලයෝ රවට්ටන්ද කියපු පට්ටපල් බොරුවක්නේ බ්‍රෝ හොරාකාපු කථාව. කෝ දැන් හොරකම් කරපුවා හම්බුනාද? නෑනේ. එක්කෝ ඔප්පු කරන්ඩ ඕනේ. අඩුම ගානේ සක්ෂිවත් පෙන්නන්ඩ ඕනේ. එහෙම නැතුව අපහාස කරනවා කියන්නේ මහා අසික්කිත වැඩක්.
හැබැයි නියම හොරු. රාජ්‍ය දේපල...