godaddy නම් ගන්ඩම එපා..
hostgator අවුලක් නෑ..
site ගොඩක් එකම c-panel එකේ දාන එක එච්චරම හොද දෙයක් නෙවේ. එක site එකක අවුලක් ගියොත් ඔක්කොම ඉවරයි.(ex- service suspension on malware or TOS violation, A page or script with opened access or vulnerabilities, ect.., exceeding email or band-with or any...