1. thelaa rox

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    Matath hitune okamai machan Keda ugurak bona tharam welawak wath meke inna hoda na kiyala, kiyanna ati hethuwa therenawa neda
  2. thelaa rox

    අමානෝ වැහි පීලි ෆ්ලෑශින්ග් ගැන අදහස් ඕනෙ.

    අම්මෝ ඔය මැනිලි ගැනනම් කතා කරන්න එපා. ගොඩක් උන් හොරු. Aniwaryen matath ehema una. Mama manala baladdi hena ta wadiyen daala wena ekek genalla manneuwa 30% aduwen quote kala
  3. thelaa rox

    ව්‍යාපාරයක Audit වැඩේ පටන් ගන්නේ කොහොමද ?

    Mokadda liyapadinchi karapu thana? Masa 3 kata sarayak audit karanawa kiyanne harima strange. Kauda audit karanne external audit ekak da? OK makes sense. Business eke hama transaction ekakatama supporting ekka accounting karanna. Oka karana aya innawa hoyala baradenna. Mokakatada ehema...
  4. thelaa rox

    එළවළු,පළතුරු POS system උදව්

    Segregation of duties. - Bill dana ekai salli dena ekai ekkenekta karanna baha. No way!
  5. thelaa rox

    හාමුදුරුවෝ වුනත් අපෙත් නගිනවා හරිය...

    I condemn violence. He has no right to do this.
  6. thelaa rox

    කවුද බන්ලා මේ පොර. අර සර්වෝදය singularity සෙට් එක මූව අදුරගෙන තියෙන්නෙ ලන්කාවේ influential ම podcaster විදියට

    මූ ඉස්සර ඉඳන් එලකිරි එකේ ඉන්නවනෙ. ඉස්සර ගේම්ස් හද හද හිටිය. පවර්පොයින්ට් වලින් ග්‍රැපික්ස් කලා ඒ කාලෙ. ලොල්. වෙනස් විදියට හිතන එකෙක් හොඳ ටැලෙන්ට් එකක් තියෙනව. මූ හෙන පිලෝසොපිකල් ටෝක්ස් දෙනව ඒඋනාට හිතන් ඉන්න තරම් ඇඩ්වාන්ස් නෑ ඒ පැත්තෙන් තාම පොඩි එකානෙ. ලගදි එන් එෆ් ටී සීන් එකක් කලා ඒක නම් සිරා...
  7. thelaa rox

    රු40000ට වඩා පඩිය වැඩි නම් බදු ගෙවීමට ලැහැස්ති වන්න 🛑

    meka boruwak govt campaign ekak gas cylinder ekak 10,000 wenawa kiyala passe 5000 ta wadi kala wage ekak
  8. thelaa rox

    Udemy courses අරන් දෙනවා දවසට 3 ගාණෙ. 😍

    https://www.udemy.com/course/financial-modeling-for-startups-small-businesses/ https://www.udemy.com/course/beginner-to-pro-in-excel-financial-modeling-and-valuation/ https://www.udemy.com/course/the-complete-business-plan-course/ පුලුවන්නම් අරන් දෙන්න.
  9. thelaa rox

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    Machan hena big decision ekak nisa tawa hitapan. Mata nam oya weird seen eka danenne lokuma negative point ekak widiyata. Oya familiy eke ayai ubalage gedara ayai godak wenas. Henama chorayak wenna puluwan. Aniwaryenma ehe inna nam EPA. Hitiyoth nam uba wandith gewala tamai natara wenne puthe.
  10. thelaa rox

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    මම අනන්ත සංසාරයක් කරපු සියලුම පින් අම්මට අනුමෝදම් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා මචන්
  11. thelaa rox

    FDs in Finance Companies

    very high risk
  12. thelaa rox

    Questions Show Money Agents

    mama ekkenek laga dala tiyenne oni nam contact eka dennam
  13. thelaa rox

    Questions යාළුවෙක්ට counselling

    https://globalminds.lk/ meke poddak balanna
  14. thelaa rox

    breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.

    puluwan nam yaluwo tikak ekka trip ekak yaman lagama yaluwanta kiyapan seen eka godak amarui wagenam doc kenek meet weyan. aniwa adu wenawa behet walata matath hodatama adu una
  15. thelaa rox

    E-wis ලොක්ක කට අරියි

    ehema nam arun aththatama sadaranai wage e kiuwe system upgrade karanna colombo uni eken karala tiyena esimate ekak kiyala tamai COPE eke kiuwe man hitanne lankawe okkoma hospital walata deploy karanna wenna oni ------ Post added on 1654236708

    No contents