මේ ආටිකල් එක ලියල තියෙන කෙනාට අගවුරවයක් කරන්න ඔනි නැහැ මට නමුත් මේ කියන කතාව සම්පූරණ නැහැ. රටක ඉකොනොමි එක ඩ්‍රයිව් කරන්නෙ ස්පෙන්ඩින්ග් එක ස්පෙන්ඩින්ග් එක ඩ්‍රයිව් කරන්නෙ මුදල් විතරක් නෙවෙයි!
ඔව්. මුදල් සහ ක්‍රෙඩිට්. ඒ නිසා යම් වෙලාවල් තියෙනව් රටක මුදල් අලුතින් මුද්‍රනය කිර්‍රම නිසා උද්දමනය ඇති...