පරිප්පු වගාව දෙවනි කොටස බිම් සැකසීම

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    පරිප්පු වගාව දෙවනි කොටස බිම් සැකසීම

    පැලකරන්න බැහැ ලු පැල කරා ඉන්දනකොට මැරෙනවලු තවම අව්ලක් නැහැ හොදට තියනවා
    බිම් සකස් කරලා ඉන්දන විදිය තමා මේ video එකෙන් කියන්නේ මේ තියෙන්නෙ පලවෙනි thread එක පරිප්පු පැල කරන විදිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1937555

    පරිප්පු වගාව 02
    https://youtu.be/RAzrHvUmsxM

    පරිප්පු වගාව 01
    https://youtu.be/dXei7QZC9ss

    පුළුවන් නම් chanel එකට subscribe කරලා යන්න
     
    Last edited:
    • Like
    Reactions: Devil_D

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,878
    113
    වීඩියෝ එකේ දිග වැඩිකරගන්න ඕන තමයි. ඒත් බලන අයට එපා වෙන්න චැනල් එක කරන්න එපා බන්. පැලයක් මාසයක් වත් වැවෙනකම් ඉඳලා වීඩියෝ එකක් කරපන් බන්. අදම වවන්න පටන් ගනින් තව මාසෙකින් දාන්න ඕන පැලේ. ඒ අතරතුරදි කලින් දාපු වීඩියෝ වල අප්ඩේට් දාපන්.
     
    එහෙම කරමු