අවුරුදු ගානක් තිස්සේ පදින්නේ ඔටෝ වාහන මානුවල් පැද්දෙම නැ කාලෙකින් ඊයේ නෑදෑ ගෙදරක ගිහින් මගේ එක ගන්න ගිහින් මැනුවල් හ්යිලක්ස් එකක් අයින් කරන්න ගිහින් චාටර් වෙන්න ඔන්න මෙන්න ගිහින් වයිෆ් මාව බේර ගත්තේ වයිෆ්ට වැඩේ තේරිලා ඉක්මනට ඇවිත් එයා අයින් කරේ වාහනේ :cautious:😫😬
ඔටෝම පදින උබලට එකපාරට මැනුවල්...