ත්‍රී වීල් වදන් - Mega Thread

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එයා මට මිස් උනා වෙන කෙනෙක්ගේ මිසිස් උනා

    අනේ ඉතිං ඉන්නකන්නේ

    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්

    ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නේ මට ලයිසන් එකක්

    දාලා යන්න හිතකුත් නෑ දාගෙන යන්න ඉඩකුත් නෑ

    අම්මා මහත්තයෙක් කලේ කෙල්ලෙක් ළග පාත්තයෙක් වෙන්න නෙමෙයි

    මට දැන් සනීපයි ඔයාට තාම උණද??
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අම්මගෙ පන , තාත්තගෙ නම
    අදාල නෑ කාගෙවත්ම බන

    සල්ලි සබන් පෙන , කෙල්ලො අයිස් කැට

    නීතිය නෑ, ආතල් දන්නෙ

    කෝ පුතේ යාලුවො, සල්ලි ඉවර උනානෙ අම්මෙ

    පාර ආන්ඩුවෙ උනාට රැගිල්ල මගෙ බ්‍රෝ

    පාඩුවෙ යනකොට දාන්න එපා වෙට්ටු
    අවුස්ස ගත්තොත් අපි උබලට වඩා සත්තු

    හෝන් ගැහුවට පාර පලල් වෙන්නෙ නෑ

    බලල ඩිලීට් කරන්න අයියේ

    Gas, Grass, Ass
    Nobody rides them for free

    Wonder of Asia

    අපි බුදු බනට හීලැ උන යක්කු බොලව්

    මේක තිහාරිය බ්‍රෝ

    (i truly have seen all above)
    -----------------------------------

    කිසි වාසියක් නැ, එත් මහින්දටමයි චන්දේ ( from Namal's Twitter )
     

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    මං පදින පැදිල්ල ඔයාට පදින්න බෑනේ
    ටෙන්ට් එක කපපු එකාට හෙනම ගහපිය
    ඔක්කොමගෙ වදන් අහල අපි දැන් පදම් වෙලා
    ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නෙ මට ලයිසන් එකක්
    සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්
    අම්මා රත්තරන් නම් තාත්තා පිත්තලද
    සම්බුදු සරණයි එන්ජිම පරණයි
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම දැකලා තියෙන ඒව...

    ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසිය යුතුම තැන...

    යක්කු රැගුවට මන්තරේ තියෙන්නේ වේදා ළඟ බ්‍රෝ...

    ළිඳ මගේ නම් මම ළිඳේ නන් කාටත් ඇයි වේදනා?

    😅😅😅
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    300266854_117604621043862_5282258925930851859_n.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වෙද පප්ප නැත්තං සූර පප්පත් කොර බ්‍රෝ...

    යාලේ නොගිය මම අයාලේ යයිද නංගී...

    දෑස රවටන පාට කැටයම් අනේ නැතුවට කමක් නෑ...(මේක ගහල අපේ එකෙක්, ඌට උන්ගෙ අම්ම කිව්ව ඕක උඹත් හොඳට හිතේ තියා ගනිං කියල 😂)
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    තුක් නොදකින්, අඩු කුලේ පරයි! වාහන වල කුණුහරප ගහගෙන යනවා. අපිට අපේ බෙන්ස් වල යන්න නැහැ එහෙන් මෙහෙන් ඔබලා බ්ලොක් කරනවා.