1. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    ඔබ මිලදීගැනීමට බලාපොරොත්තු වන වාහනයේ විස්තර මට ව්ට්සප්ස් කරන්න..දෙන්න පුලුවන් උපරිම මිල දෙන්නම්.. වට්සැප් විතරයි හරිය.. අනික් ඒවට රිප්ලයි කරන්නේ නෑ මම.. විකුනන්න තියනවනම් ඒවත් එවන්න මම මේකේ සෙල්ස් මැනේජර් හරිය..
  2. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    මේක 2014 ගාන කියන්නේ 44 යි මූලික ගෙවීම 4/80 ( ගාස්තු ඇතුලත්..) ඔබ මාසික ආදායම ලක්ශ එකහ මාරක් ඉක්මවන්නෙක්නම් සහ ඇප කරුවන් දෙදෙනෙක් දිය හැකිනම්... යේස්... අමතන්න මා.... මේක මෙච්චර වැඩි මූලුක ගෙවීමකට යන්නේ වාහනේ මිල වැඩි නිසා.. 39 කට 40 කට හොයාගන්න පුලුවන්නම් මූලික ගෙවීම එක්ලක්ශ අසූදහසක් පමනයි..(...
  3. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    SUZUKI EVERY 2015/17 මිල 23/ මූලික ගෙවීම 2/80 ( ගාස්තු ඇතුලත්..) ඔබ මාසික ආදායම හැට දහසක් ඉක්මවන්නෙක්නම් සහ ඇප කරුවන් දෙදෙනෙක් දිය හැකිනම්... යේස්... අමතන්න මා....
  4. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482 GP-5 2014 /15 1st owner 96000km Scoop light Cruise control 34.50/- මූලික ගෙවීම 1/80 ඔබ මාසික ආදායම ලක්ශයක් ඉක්මවන්නෙක්නම් සහ ඇප කරුවන් දෙදෙනෙක් දිය හැකිනම්... යේස්... අමතන්න මා.... සද ගිලෙන සයුර සේ..
  5. mama malberry wemi

    පොට්ටෝ අප්ලෝඩ් කරන්නේ කෝමද.

    පොට්ටෝ අප්ලෝඩ් කරන්නේ කෝමද. Lකිරියට පොට්ටෝ අප්ලෝඩ් කරන්නේ කෝමද.. වල්පැලෑටි ටිකක් තියනවා දාන්න.. බන කියන පොට්ටෝ 4 ක් තියනවා.. ඒ පොට්ටෝ දාලා බන ලියාන්ට තමා කල්පනාව හරිය..
  6. mama malberry wemi

    iCloud hacker needed

    චිකිනා කහු.. චිකි බීනා කහු.. 0766437604
  7. mama malberry wemi

    iCloud hacker needed

    යක්කු ඌනෙ තරම් ඇති.. ඒත් ගරා යකා නැතුව යක්කුන්ගෙන් වැඩක් නෑ.. හරිය.. ඌට විතරයි පුලුවන් ගොරොක් ගහක් කඩාගෙන යන්න .. ආන්න ඒ වගේ තමා මේ මල්බෙරියත් හරිය.. මට ඔය මොන මෝඩ් ඒකත් මොන මෝඩයත් එකයි.. මගේ ගාන ගෙවනවනම් මම වැඩේ කලා.. දන් සිරාවටම වැඩේ නවත්තලා සෑහෙන කාලයක්,, දැං ඔය හිටිය ඔස්ට්තාර් ටාර් ලා කෝ...
  8. mama malberry wemi

    iCloud hacker needed

    im the only person mate... but unfortunately i stopped the hacking seen,, need proof ,chk my older posts.. ookey,,HARIYA
  9. mama malberry wemi

    වාහන,,ඕ යේහ්..

    ඉස්සෙල්ල කියයි මම මාතර.. පස්සෙ කොහෙද.. ඊට පස්සෙ මම දන්නවා උබ ඉන්න හරිය,මගේ යාලුවොත් ඉන්නවා ඔය ලග පාත.. ඊටත් පස්සී..අඩෝ ,මන් ඉන්නේ උබලගෙ ගෙවල් ලග..කූ කොතනද උබ.... හහ්..මල්ලි මමත් දකුනෙක් හරිය.. ලියන්නෙත්,කන්නෙත් දකුනෙන්.. ගේ තියෙන්නෙත් දකුනු පැත්තේ.. තොපිලට මන් අහුවෙන්නා හරිය..
  10. mama malberry wemi

    හිශ් බුල්ලාහ් ජනාධිපති කරමු..

    ඉස්සර මේ රට සහ දැං.. ෆස්ට් ස්ටෙප් එක මේ තියවෙන්නේ.. මේ සමානතාවය තුල අප කෙසේ හැසිරෙම්ද... මට මතක්ස් වෙන්නේ අමිලා නදීසානී කුමාරිගේ ගීතයක්.. කුසුබ නිතබ සිබිනා.. කොල පාට ඇස් දෙකෙන් බේරී වැටෙන මේ කදුලු පේලී ගලා හැලෙන දුකිනා අවනඩුව තනිව විදවනා.. දුප්පතාගෙ හිතවතීද මං...
  11. mama malberry wemi

    හිශ් බුල්ලාහ් ජනාධිපති කරමු..

    ඔෆිස් එකේ බොස් දැක්කම මූනට එන බයාදු හිනාව වෙනුවට තමන්ට එහා පැත්තේ ඉන්න එකාට අවංකව හිනාවෙන්න..
  12. mama malberry wemi

    හිශ් බුල්ලාහ් ජනාධිපති කරමු..

    තේරුමක් නෑ... උබලා හිතන පතන විදිය කිසිදා වෙනස් නොවෙන තාක් කල්... මේ කිසි දෙයක් වෙනස්වෙන්නේ නෑ..
  13. mama malberry wemi

    හිශ් බුල්ලාහ් ජනාධිපති කරමු..

    හිශ් බුල්ලාහ් ජනාධිපති කරමු.. උබලා කුමක් කියන්නාහුද..?
  14. mama malberry wemi

    ගුවන් සේවිකාවක් අවශ්යයි

    ubala danna kauruwath nedda...man danna un hariyata sarv karanne nehe
  15. mama malberry wemi

    ගුවන් සේවිකාවක් අවශ්යයි

    කොක් පිට් එකටමඇවිත් වැඩ කරන්න පුලුවන් කෙනෙක් තමයි හොයන්නේ
  16. mama malberry wemi

    ගුවන් සේවිකාවක් අවශ්යයි

    නෑ.. නග්ගන්න කලින් සේවිකාව ගන්න ඕනේ
  17. mama malberry wemi

    ගුවන් සේවිකාවක් අවශ්යයි

    ගුවන් සේවිකාවක් අවශ්යයි හොද දාවනයේ යෙදෙන ගුවන් යානයක් සදහා ගුවන් සේවිකාවක් උවමනාකර ඇත හරිය..
  18. mama malberry wemi

    වාහන,,ඕ යේහ්..

    මදූශ් ගේ යාලුවෙක් මම.. එතකොට උබ ගම දන්නවානේ.. සුන්දර පරිසරයක ජීවත්වෙන අපි පාතාලයේ පතුලෙන් ආව අය. පූසා ඉපදෙන්න කලින් බෙන්තරගගෙන් එහාට ගිහින් ඌ ඇස් අරින්න කලින් ගම රට ඇවිත් ජීවිතේ ගොඩ දාගත්ත උන් අපි හරිය

    No contents