1. mama malberry wemi

    ෆිනෑන්ස් ප්‍රශ්නයක්

    සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු... මචන්. උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි.. උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ.. මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය.. 076xxxxxxxxxxxxxxxxxxx
  2. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    ඉතින් හිතේ තියන් විලුබ කසන්නේ ඇයි ද.. මට දෙන්ටකූ විස්තර.. ගොඩේ ගොඩ දාලා දෙන්නම් හරිය..
  3. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    මට බැරිද හෙඩින් එකේ නම වෙනස් කරන්න .. ''මල්බෙරි ෆිනෑන්ස් ඔස්තාස්....;'' කියලා
  4. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    ඉතින්..මාසෙකට 13120 නේ..උබ දාපන් ඔය වගේ 3න් ගුනයක්..මාස පහක් යනකොට මුලු මුදලින් ලක්ශයක් අඩු වෙලා..තේරුනාද..අවුලක් උනොත් ෆිනෑන්ස් එකකට යමු..බය නැතුව කරපන් මම කියන විදිහට.. හරිය
  5. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    හැන්ගි ඔරා මට බෑරියා.. බෑගිරි ගාලා කියන්නේ මේ මම හරියා.. මාසෙකට 49/ ක් තමා ගාන
  6. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    අනෙප්පල චිමන්චියා යන්න.. ඉස්සෙල්ලම බයිසිකලේ චෙන් ස්ප්‍රොකෙට් දාගනින්.. වෙබ් එක තව මාසෙකින් දානවා චූටි.. ඒත් හොදම ඒවා උබලට තමයි දෙන්නේ හරිය.. දැනට වෙඩ් එකේ බිච්චි වරිච්චි බැදගෙන යන්නේ..
  7. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    ඉතින් යකෝ තෝ ඕකට අවුරුදු ගනන් ගෙවන්න මොනා හරි අර්සස් අමාරුවක් තියෙද බොට තොට.. පලයන් ස්පීඩ් ඩ්‍රාෆ්ට් බෲෆ්ට් එකකට.. ලක්ශයකට 1312/ වෙන්නේ..
  8. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    මම උබට කස්ටමර් කෙනෙක් දෙන්නම්..මට විස්තර වට්ස්ප් කරපන්.. ආන් ඒමයි මේ මල්බෙරියා හරිය..
  9. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    Honda Insight 2010 (Export Version) Some are say UK Version ----------------------------------- Manufacturing year 2010 Registered in 2012 General Options --------------- Full Option Automatic Gear (CVT) ABS Brake Original Honda Remote Central Locking with security Retractable Mirrors...
  10. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    TATA NANO 2014 Mileage 68000 KM ඔබ හොද ආදායම් තත්වයක සිටීනම් සහ හොද ආදායම් ඇති ඇපකරුවන් දෙදෙනෙකු ද දිය හැකිනම් මේ වාහනය මූලික ගෙවීම අසූදහසකින් ලබාගත හැක...
  11. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    මෙන්න ගෙනාවා යකෙක්... අතින් චාජස් 80/ ක් ගෙවපං... එච්චරයි ගෙවීම.. බඩු දෙන්නම් හැබැයි මාසෙකට අසූ දහසකට එහා ආදායම් විස්තර. ගන්න එකාටත් ඌනේ,, ගැරන්ටර් ලා දෙන්නටත් ඕනේ.. හරිය YOM 1988 LN 106 144232mailage 2800cc 4wd AC Power s Power m Central lock Kenwood sounds
  12. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    මේ පලවෙනි එක ලියල තියෙන්නේ ආත්ම විශ්වාසයක් නැති එකෙක්.. මානසික ආතතිය සෑහෙන්න තියන බව පේනවා.. තමන්ට බැරි,නමුත් අනුන් කරන දෙයක් දරාගන්න බැරි මානසික තත්වයක් මචං ඔයාට තියෙන්නේ..බෙහෙත් නොගත්තොත් උබ ඉරිසියාව දරාගන්න බැරුව පපුවී අමාරුවක් ඇවිත් මැරෙයි බං.. දොස්තර කෙනෙක් හම්බ වෙලා ඇත්ත කතාව කියපං.. ඌවට...
  13. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    ෆුල් දෙන්න පුලුවන් ඒවත් තියනවා.. හැබැයි ඉතිං =කිසිවෙකුත් නොමල ගේකින් අබ= වගේ තමයි.. සුපිරියට කස්තමර් සහ ගැරන්තර් ඉන්න ඕනේ.. හරිය.. ඒවා මේම මේම පබිලික් කරොත් අබිලික් වෙනවා.. ඒ නිසා.. වී තොසා සෝක තාප දා නසා .. කූල් එකක් දෙන්න.. හරිය..
  14. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    💖මූලික ගෙවීම ලක්ශ ( 2.80 /- ගාස්තු ඇතුලත් ) ගෙවා මෙම වාහනය ඔබ සතුකරගන්න පුලුවන්.. ඔබගේ මාසික ආදායම රුපියල් අසූ දහසක් පමන වේ නම් සහ එවැනිම ඇපකරුවන් දෙදෙනෙකුත් දිය හැකිනම් මෙම වාහනය ලබාගත හැක.. ✔️Suzuki every ✔️1st owner ✔ Manufacture 2015 ✔️Registerd 2017 ✔️Genuine Milage (68000 km)...
  15. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    ආ හයියන්ඩී.. කූමද ඉතින් ආ..
  16. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    තොපි හිතන්නේ මේවා ඔන් ලයින් ඌඩර් කරලා ගන්න ඒවා කියලද,.. ඇටේ ලොකු වෙනකොට උබලගේ බැකයත් කසනවද.. බූමිතෙල් ටිකක් ගාගනිව් පස්ස පැත්තේ,, රනිල් බඩු අඩු කරලනේ තියෙන්නේ.. මේකේ ඉන්නේ විද්වත් ගොං ලබ්බෝ හරිය
  17. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    උබලා හුගක් දෙනෙකුගේ දැනුම ඇටේ තමයි තියෙන්නේ.. පොස්ට් එකක් ගිය වෙලාවට විස්තාරනය වෙනවා.. අනිත් වෙලාවට ඇකිලිලා.. පොස්ට් හරියට බලපියව් ඇටේ විස්තාරනය නොවෙන්ට සස්පැන්ටර් එකක් ඇදන්.. මේකේ තියෙන්නේ ලීසිං එකක් එක්ක වාහනයක් විකුනන එකක්.. මේකෙ ෆොටෝ එක බලලා ගන්න හිතන උන් ඉන්න බව මමත් දැනුයි...
  18. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    HONDA SHUTTLE (GP-2 ) ලීසිං සදහා මූලික ගෙවීම තුන්ලක්ශ අසූ දහසයි.. (3/80 සමග ගාස්තු ඇතුලත්) මේ සදහා ඔබ මසකට ලක්ශයකට වඩා ආදායම් හිමි අයෙකු විය යුතුය.. වාහනයේ වටිනාකම ලක්ශ 34/ නිශ්පාදිත වර්ශය 2012 ලියාපදිංචි වර්ශය 2013
  19. mama malberry wemi

    කොයි කොල්ලටත් ගැටෙන්ට බැරි මගේ බිස්නස් එ&#3482

    HONDA GRACE නිශ්පාදිත වර්ශය 2015 ලීසිං පහසුකම් සදහා මූලික ගෙවීම ලක්ශ 3/80 ( ගාස්තු ඇතුලත්..) ඔබ මාසික ආදායම ලක්ශ දෙකක් ඉක්මවන්නෙක්නම් සහ ඇප කරුවන් දෙදෙනෙක් දිය හැකිනම්... යේස්... අමතන්න මා....

    No contents