Mamath igenagaththa sir kenek meya naraka kenek newei bn..
මචන් මමත් මේ බනින වෙලවෙ පන්තියෙ හිටියා. :oo:මේකෙ කොල්ලො සමහරු පිස්සු කෙලින්නෙ බන්. හසිරෙන්න දන්නෙ නෑ.:angry::angry: එදා සර්ට මල.. උබල මෙ දකින සිද්දියට බනින එක හරි එක මමත් අනුමත කරනව. එත් බ්න් ඒ සර් හොදට උගන්වනවා..:yes: ඉගන ගන්න අකමති...