බේකරි පෝරණු

pissuthisa

Active member
  • Aug 16, 2007
    333
    108
    43
    මචංලා.. මට ලංකාවේ බේකරි ටිකක පිංතූර ඕන වෙලා තියෙනව... බේකරිය ඇතුලෙ වෙන වැඩ ටිකයි.. පෝරණු වල පිංතූර ටිකකුයි තිබ්බනම් ඇති... බොහොම ස්තුතියි....
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Robins_news_1272826210871.jpg
    market+14+bakery.jpg
    market+12+bakery.jpg
    market+13+bakery.jpg
     

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    බොහොම ස්තුතියි මචං... ටිකක් දැලි වැදිච්ච නැති සුපිරියට තියෙන බේකරි වල ෆොටෝ තියෙනම් ගොඩක් වටිනව
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බොහොම ස්තුතියි මචං... ටිකක් දැලි වැදිච්ච නැති සුපිරියට තියෙන බේකරි වල ෆොටෝ තියෙනම් ගොඩක් වටිනව

    Ehema bakery koheda ban tiyenne? :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම ස්තුතියි මචං... ටිකක් දැලි වැදිච්ච නැති සුපිරියට තියෙන බේකරි වල ෆොටෝ තියෙනම් ගොඩක් වටිනව

    ඊට වැඩිය ලේසී දැලි ගෑවිච්ච නැති දර ලිපක් හොයන එක. :lol:
    සාම්ප්‍රදායික බේකරි හැම එකක්ම ඔහොම තමයි මචං
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපේ ගෙවල් ගාවනම් බේකරියක් තියනවා...හැබයි බං එකත් ඔය වාගේ දැලි ගැවිලා බං තියෙන්නේ.....ඔක්කම බේකරි ඔය වාගේ තමයි.....පොරණු කිව්වාම ඔක්කම දැලි ගැවි ඇත...