මගේ ලග තියන රෙසිපි වලින් එකක් ඔන්න ඕගොල්ලන්ට දැනගන්නත් එක්ක බෙදාගන්න හිතුවා. මාත් තාම උයන්න පුරුදු වෙනවා ඉතින්...
Deviled Fish..
පෙති කපපු මාළු ටිකක්
ලොකුවට කපාගත් ළුණු ගෙඩි 3/4
කපාගත් සුදුලුනු බික් 4
ඉඟුරු ටිකක්
මාළු මිරිස් කරල් 3-4
ළුණු කොළ මිටක්
හතු තමන්ගේ රුචිකත්වය මත ප්‍රමාණයක්
බාගෙට...